3 months ago Tags #ceylonwire “LTTEය ප්‍රවර්ධනය කරන කිසිදු ක්‍රියාවකට රජයෙන් ඉඩක් නෑ” | පොලිස් ඇමැති කියයි එල්.ටී.ටී.ඊ. සංවිධානය ප්‍රවර්ධනය කෙරෙන කිසිදු ක්‍රියාකාරකමකට රජය ඉඩ නොතබන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල ඊයේ (9)
3 months ago Tags #ceylonwire අද පරික්ෂා කළ පාසල්වලින් තුනෙන් එකකම ඩෙංගු තවාන් | ඉදිකිරීම් බිම් සහ රාජ්‍ය ආයතනත් අවදානමේ | පන්සල්-පල්ලි-ගෙවල් හැමතැනම ඩෙංගු දිවයින පුරා ක්‍රියාත්මක ඩෙංගු මර්දන ව්‍යාපාරයේදී පාසල් පරිශ්‍ර දැඩි අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇති අතර, එහිදී සිදුකළ පරීක්ෂණවලදී අධ්‍යාපන ආයතන
3 months ago Tags #ceylonwire ඉන්දියාව සතු න්‍යෂ්ටික අවි සංඛ්‍යාව 190 දක්වා ඉහළට ස්ටොක්හෝම් ජාත්‍යන්තර සාම පර්යේෂණ ආයතනයේ 2026 වාර්ෂික වාර්තාවට අනුව, ඉන්දියාව සතු න්‍යෂ්ටික යුද ශීර්ෂ සංඛ්‍යාව 180 සිට 190 දක්වා ඉහළ
3 months ago Tags #ceylonwire මහා සඟ සමුළුවක් පවත්වන්න සජිත් සූදානම් වෙයි | නායක හිමිවරු දැනුවත් කරන්න හෙට අනිද්දාම මහනුවරට බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා භික්ෂුන් වහන්සේලාගේ විනය සුරක්ෂිත කොට ශාසන පරිහානිය වළක්වා ගැනීම සඳහා සංඝ කතිකාවතක් ගෙන ඒම සඳහා 2006
3 months ago Tags #ceylonwire ලෝඩ්ස් සහ ගඩාෆි ක්‍රීඩාංගණවල තණතීරුවල ප්‍රමිතිය බාල බව ICCය නිවේදනය කරයි | දඬුවම් ලකුණුත් පිරිනමයි එංගලන්තය සහ නවසීලන්තය අතර ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ පැවැති පළමු ටෙස්ට් තරගයේ සහ පාකිස්තානය සහ ඕස්ට්‍රේලියාව අතර ගඩාෆි ක්‍රීඩාංගණයේ පැවැති තුන්වැනි එක්දින
3 months ago Tags #ceylonwire හෙට දුම්රිය වර්ජනයක් | නියාමක සංගමය හදිසියේ නිවේදනය කරයි හෙට දින(10) දුම්රිය නියාමකවරුන් වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරතවන බව වාර්තා වේ. එමනිසා දුම්රිය ධාවනය අඩාල වන බව දුම්රිය නියාමක සංගමයේ ලේකම්
3 months ago Tags #ceylonwire නීතියෙන් තහනම් වුණාට තරුණ පරපුර ඉලක්ක කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ ඇති තරම් ඊ-සිගරට් සහ වේප් විකුණන බව හෙළිවේ ශ්‍රී ලංකාව තුළ වේප් (Vapes) සහ ඊ-සිගරට් (e-cigarettes) ඇතුළු මෙරට තහනම් කර ඇති දුම්කොළ නිෂ්පාදන, සමාජ මාධ්‍ය ජාලා උපයෝගී කරගනිමින්
3 months ago Tags #ceylonwire රජයේ සේවකයන්ගේ කෝච්චි සීසන් එක ඩිජිටල් වෙයි රජයේ ඩිජිටල්කරණ ජාතික වැඩපිළිවෙල අනුව රාජ්‍ය අංශය ඩිජිටල්කරණය කිරීමේ තවත් ඉදිරි පියවරක් ක්‍රියාත්මක කරමින් රාජ්‍ය නිලධාරීන් සඳහා අනුග්‍රාහ දුම්රිය වාර
3 months ago Tags #ceylonwire ඇෆ්ගන් ජනතාවගේ සුබසාධනය උදෙසා කැපවීම නොවෙනස්ව පවතින බව ඉන්දියාව කියයි ඇෆ්ගනිස්ථාන ජනතාවගේ සුබසාධනය වෙනුවෙන් ඉන්දියාව දක්වන කැපවීම නැවත වරක් තහවුරු කරමින්, එරට සාමය, ස්ථාවරත්වය සහ සංවර්ධනය ඇති කිරීම සඳහා අඛණ්ඩව
3 months ago Tags #ceylonwire රියැදුරන් හික්මවන්න රථවාහන වැරදිවලට ලකුණු කැපීමේ ක්‍රමවේදය සැප්තැම්බර් මාසයේ සිට ඇරඹේ රථවාහන වැරදි සම්බන්ධයෙන් රියදුරු බලපත්‍රවල ලකුණු කැපීමේ (Demerit System) නව ක්‍රමවේදය ලබන සැප්තැම්බර් මාසයේ සිට රට පුරා නියමු ව්‍යාපෘතියක් ලෙස