
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රජයේ මුල්‍ය ප්‍රතිපාදන වෙන් කිරීම් වැඩිවීම මත පදනම් වූ නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රබල පිබිදීම සහ විදුලි බල උත්පාදනය තවදුරටත් ව්‍යාප්ත වීම හේතුවෙන්, පසුගිය ජූනි මාසයේදී ඉන්දියාවේ කාර්මික නිෂ්පාදනය 7.3% ක ශීඝ්‍ර වර්ධනයක් වාර්තා කර ඇත.
මෙය 2024 ජූලි මාසයෙන් පසුව වාර්තා වූ වේගවත්ම වර්ධන වේගය බව රජයේ නිල දත්ත පෙන්වා දෙයි.
රොයිටර් පුවත් සේවය විසින් ආර්ථික විද්‍යාඥයින් අතර පවත්වන ලද මත විමසුමකට අනුව, පසුගිය මැයි මාසයේ පැවති 5.0% ක වර්ධනය (සංශෝධිත) ජූනි මාසයේදී 5.7% දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කර තිබිණි.
“මෙය අපේක්ෂා කළ මට්ටමට වඩා යහපත් වර්ධනයක්. පාරිභෝගික ඉල්ලුම තවදුරටත් ශක්තිමත්ව පවතින බැවින් ඉදිරියටත් මෙම සාධනීය ප්‍රවණතාව එලෙසම පවතිනු ඇතැයි අපි විශ්වාස කරනවා,” යැයි IDFC First බැංකුවේ ප්‍රධාන ආර්ථික විද්‍යාඥ ගෞරා සෙන් ගුප්තා පැවසුවාය.
කර්මාන්තශාලා නිෂ්පාදනය ගණනය කිරීම සඳහා රජය මීට පෙර භාවිතා කළ තොග මිල දර්ශකය වෙනුවට නිෂ්පාදක මිල දර්ශකය භාවිතා කිරීම ආරම්භ කළේ පසුගිය මැයි මාසයේදීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart