
වසර 24කට පසු අප්රිකාවට ක්රිකට් ලෝක කුසලාන තරගාවලියක් | 2027 ක්රිකට් ලෝක කුසලානයේ සත්කාරක නගර සහ නිල සන්නාමය ජොහැන්නස්බර්ග්හිදී එළිදක්වයි
දකුණු අප්රිකාව, සිම්බාබ්වේ සහ නැමීබියාව යන රටවල් තුන එක්ව සත්කාරකත්වය දරන 2027 ICC පිරිමි එක්දින ක්රිකට් ලෝක කුසලාන තරගාවලියේ සත්කාරක
