3 months ago Tags #ceylonwire මුදල් කොල්ලකෑ පොලිසියේ දෙන්නෙක්ට බරපතළ වැඩ සහිත වසර 03ක සිරදඬුවම් 2008 වසරේ ආරවුලකින් අනතුරුව මුදල් කොල්ලකෑවේ යැයි චෝදනා ලබා සිටි හිටපු පොලිස් නිලධාරින් දෙදෙනකුට හා සිවිල් පුද්ගලයකුට කොළඹ මහාධිකරණය විසින්
3 months ago Tags #ceylonwire ඇමැති ධුරයේ සිටි වසර 2ට මර්වින්ට මිලියන 600ක වත්කම් | නිළියකටත් සල්ලි දීලා හිටපු ඇමැති මර්වින් සිල්වාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවරා ඇති රුපියල් මිලියන 600කට අධික අයථා වත්කම්
3 months ago Tags #ceylonwire සීගිරියේ ගෙදරකට කඩාවැදුණු වන අලි තාප්පයක් පෙරළා කොස් කාලා සීගිරිය නගරයට ඇතුළු වූ වන අලින් තිදෙනකු නිවසක වත්තේ තිබූ කොස් ගසකින් කොස් කෑම සඳහා එහි අඩි 200 ක් දිග
3 months ago Tags #ceylonwire කොළඹ හිල්ටන් හෝටලය වසර අටකට පසු ලාභ ලබයි කොළඹ හිල්ටන් හෝටලයේ හිමිකාරීත්වය දරන රාජ්ය ව්යවසාය වන Hotel Developers (Lanka) Ltd. (HDL) සමාගම, 2025 මුල්ය වර්ෂය සඳහා රුපියල් මිලියන
3 months ago Tags #ceylonwire මෙරට ඉදිකළ ජේසුස් වහන්සේගේ විශාලතම ප්රතිමාව විවෘත කෙරේ මෙරට ඉදිකළ ජේසුස් වහන්සේගේ විශාලතම ප්රතිමාව ආශිර්වාද ගැන්වීමේ විශේෂ පූජෝත්සවයක් කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්රධානත්වයෙන් පැවැත්විණි. සීදූව සුපුවන්
3 months ago Tags #ceylonwire අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්රාම වයස දීර්ඝ කිරීමට ලංකා සභාවේ විරෝධය අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්රාම යෑමේ වයස් සීමාව දීර්ඝ කිරීම සඳහා ආණ්ඩුව ගෙන යන පියවරට ශ්රී ලංකා ඇංග්ලිකානු සභාව හෙවත් ලංකා සභාව
3 months ago Tags #ceylonwire SLS නැති හෙල්මට්වලට එරෙහිව නීතිය තදින්ම | වැටලීම්වලදී හෙල්මට් 4,000කට වැඩි සංඛ්යාවක් අල්ලයි ශ්රී ලංකා ප්රමිති සහතිකකරණ (SLS) ලාංඡනය නොමැති යතුරුපැදි ආරක්ෂිත හිස්වැසුම් (හෙල්මට්) නිෂ්පාදනය, ආනයනය, අලෙවිය සහ බෙදාහැරීමට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ
3 months ago Tags #අභියාචනාධිකරණය බියර් නිෂ්පාදනයට සහල් සහ සීනි භාවිතයට එරෙහි පෙත්සමට විරෝධතා ගොනු කරන්න සුරාබදු එකට කල් දෙයි බියර් නිෂ්පාදනය සඳහා ප්රධාන අමුද්රව්ය ලෙස සහල් සහ සීනි භාවිත කිරීම වැළැක්වීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති
3 months ago Tags #ceylonwire අනුරාධපුර බටහිර ආරාම සංකීර්ණයේ සංරක්ෂණ කටයුතු ඇරඹෙයි ඓතිහාසික අනුරාධපුර බටහිර ආරාම සංකීර්ණයේ සංරක්ෂණ කටයුතු ආරම්භ කර ඇති බව මධ්යම සංස්කෘතික අරමුදල පවසයි. දේශීය හා විදේශීය සංචාරකයින්ගේ පහසුව
3 months ago Tags #ceylonwire චරිත් අබේසිංහ බන්ධනාගාරයෙන් පිටව යයි ඇප කොන්දේසි සපුරාලීමට අපොහොසත් වීම නිසා නැවතත් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු සමගි ජන බලවේගයේ හිටපු හොරණ සංවිධායක චරිත් අබේසිංහ අදාළ ඇප