
ටියුෂන් පන්ති ආ සිසුන්ට හිරිහැර කරමින් සම්මන්තුරේදී අනතුරුදායක ලෙස යතුරුපැදි පැදවූ තරුණයන් 5 දෙනෙක් අත්අඩංගුවට
සම්මන්තුරේ පොලිස් වසමේ අල්මර්ජානි විද්යාලය ආසන්නයේ අතුරු මාර්ගවල ආරක්ෂිත හිස්වැසුම් නොමැතිව අනතුරුදායක ලෙස යතුරුපැදි පැදවූ තරුණයන් පස්දෙනෙකු අත්අඩංගුවට ගත් බව









