1 week ago Tags #ceylonwire නාරාහේන්පිට කම්කරු කාර්යාලයේ CCIB එක ‘රඳවා ගැනීමේ ස්ථානයක්’ලෙස ජනපති ප්රකාශයට පත්කරයි ත්රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ කොළඹ පිහිටි මධ්යම අපරාධ විමර්ශන කාර්යාංශය (CCIB) නිල වශයෙන් රඳවා ගැනීමේ ස්ථානයක් ලෙස ජනාධිපති අනුර කුමාර
1 week ago Tags #ceylonwire රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් පියත් නිකේෂල-ශ්රී රංගා ඇතුළු 6ක් නිදහස් හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහගේ පෞද්ගලික නිවසට ගිනි තැබීමේ සිද්ධියට අදාළව නම් කර සිටි සමාජ ක්රියාකාරී පියත් නිකේෂල සහ හිටපු පාර්ලිමේන්තු
1 week ago Tags #ceylonwire ටික්ටොක් පරිශීලකයින් රවටා සිදු කළ අත්හදා බැලීමක් හෙළිවේ ටික්ටොක් (TikTok) සමාජ මාධ්ය ජාලය තුළ ආරක්ෂිත මෙවලම් සක්රිය කිරීමට උත්සාහ කළ දහස් සංඛ්යාත පරිශීලකයින් යොදාගනිමින්, ක්රියාකාරී නොවන ‘ව්යාජ’ මෙවලම්
1 week ago Tags #ceylonwire ‘සිරිලිය සවිය’ අරමුදල් තවමත් ගිණුමේ-කිසිදු දූෂණයක් සිදුවී නෑ” – ශිරන්තිගේ නීතිඥවරයා කියයි ‘සිරියලිය සවිය’ ගිණුම සම්බන්ධයෙන් ප්රකාශයක් ලබාදීමෙන් අනතුරුව, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූ හිටපු
1 week ago Tags #ceylonwire ඥානසාර භික්ෂුවගේ සිවුර ගැලවීම ගැන මහානායක හිමිවරු සහ ජනපති අතර අද හදිසි සාකච්ඡාවක් ත්රෛනිකායික මහානායක ස්වාමීන් වහන්සේලා නියෝජනය කරන සංඝරත්නය සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර විශේෂ සාකච්ඡාවක් අද (2026.10.08) පැවැත්වීමට කටයුතු යොදා
1 week ago Tags #ceylonwire මාළිමාවේ පාර්ලිමේන්තු මන්ත්රී චන්දන සූරියආරච්චි අත්අඩංගුවට පනාගොඩ ප්රදේශයේදී 65 හැවිරිදි පදිකයෙකු අනතුරට ලක්කිරීම සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී චන්දන සූරියආරච්චි අතුරුගිරිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන
1 week ago Tags #ceylonwire කච්චතීව් ශ්රී ලංකාවට පැවරීමට එරෙහි පෙත්සම් සලකා බලයි | ‘ශ්රී ලංකා මුහුදට යන්න එපා’: – ඉන්දීය ශ්රේෂ්ඨාධිකරණයෙන් තමිල්නාඩු ධීවරයන්ට දැනුම්දීමක් කච්චතිව් දූපත ශ්රී ලංකාවට පැවරීම ආණ්ඩුක්රම ව්යවස්ථාවට පටහැණි බව පවසමින් ඊට එරෙහිව ගොනුකර ඇති පෙත්සම් පෙළක් සලකා බලමින් ඉන්දීය ශ්රේෂ්ඨාධිකරණය
1 week ago Tags #ceylonwire ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත්කිරීම ගැන මහානායක හිමිවරු දැඩි කනස්සල්ල පළකරති | බන්ධනාගාර කොමසාරිස්ට ලිපියකුත් ලියති ත්රෛනිකායික මහානායක හිමිවරුන් විසින් ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුව සිවිල් ඇඳුමින් සැරසී අධිකරණය හමුවට පැමිණවීම සම්බන්ධයෙන් බන්ධනාගාර බලධාරීන් ගත් තීරණය පිළිබඳව සිය
1 week ago Tags #ceylonwire ආනයන තහනම ඉවත් කළ පසු ඩොලර් බිලියන 3.8ක වාහන ගෙනැල්ලා වාහන ආනයන සීමා ලිහිල් කිරීමෙන් පසු ශ්රී ලංකාව විසින් ඇමරිකානු ඩොලර් බිලියන 3.8කට අධික වටිනාකමකින් යුත් වාහන 800,000කට වැඩි ප්රමාණයක්
1 week ago Tags #ceylonwire රාජ්ය සේවය ඩිජිටල්කරණයට තවත් පියවරක් | සෑම රාජ්ය සේවකයෙක්ටම නිල Email ලිපිනයක් රාජ්ය සේවයේ ඩිජිටල්කරණය ශක්තිමත් කිරීමේ සහ වේගවත් කිරීමේ උත්සාහයක කොටසක් ලෙස රාජ්ය අංශයේ සේවකයන්ට නිල විද්යුත් තැපැල් ලිපින ලබාදීමට රජය