1 week ago Tags #ceylonwire ආනයන තහනම ඉවත් කළ පසු ඩොලර් බිලියන 3.8ක වාහන ගෙනැල්ලා වාහන ආනයන සීමා ලිහිල් කිරීමෙන් පසු ශ්රී ලංකාව විසින් ඇමරිකානු ඩොලර් බිලියන 3.8කට අධික වටිනාකමකින් යුත් වාහන 800,000කට වැඩි ප්රමාණයක්
1 week ago Tags #ceylonwire රාජ්ය සේවය ඩිජිටල්කරණයට තවත් පියවරක් | සෑම රාජ්ය සේවකයෙක්ටම නිල Email ලිපිනයක් රාජ්ය සේවයේ ඩිජිටල්කරණය ශක්තිමත් කිරීමේ සහ වේගවත් කිරීමේ උත්සාහයක කොටසක් ලෙස රාජ්ය අංශයේ සේවකයන්ට නිල විද්යුත් තැපැල් ලිපින ලබාදීමට රජය
1 week ago Tags #ceylonwire ඇමෙරිකානු ‘USS Tulsa’ යුධ නෞකාව කොළඹ වරායට පැමිණෙයි ඇමෙරිකානු නාවික හමුදාවට අයත් USS Tulsa නමැති ප්රහාරක නෞකාව නිල සංචාරයක් සඳහා අද කොළඹ වරායට ළඟා වී තිබේ. වසර දෙකක්
1 week ago Tags #ceylonwire අනෝජන්ට හිරේදි ගහලාද? | විදේශ ඇමැති තොරතුරු හෙළිකරයි සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී සිටින ශ්රී ලාංකිකයෙකු වන අනෝජන් සිවරාසා වෙනුවෙන් නීතිමය සහන සැලසීමේ උත්සාහය රජය විසින් වේගවත්
1 week ago Tags #ceylonwire ඉන්ධන බෙදාහැරීම සීමාකරන සමාගම්වලට එරෙහිව නඩු දාන්න රජය නීති උපදෙස් ගනී පෞද්ගලික ඉන්ධන සැපයුම් සමාගම් පිරවුම්හල් වෙත ඉන්ධන බෙදාහැරීම අඛණ්ඩව සීමා කරන්නේ නම්, ඛනිජ තෙල් පනත සහ අමාත්යාංශයට පැවරී ඇති බලතල ප්රකාරව
1 week ago Tags #ceylonwire වනාතවිල්ලුව ලැක්ටෝවත්ත පුපුරණ ද්රව්ය සිද්ධියේ තීන්දුව දෙයි | විත්තිකරුවන්ට බරපතල වැඩසහිත සිරදඬුවම් 2018 වසරේදී පුත්තලම, වනාතවිල්ලුව ලැක්ටෝවත්ත ප්රදේශයේදී නීතිවිරෝධී ලෙස ගිනිඅවියක් සහ පුපුරන ද්රව්ය ළඟ තබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සහරාන් හෂීම් ඇතුළු
1 week ago Tags #ceylonwire ඥානසාර භික්ෂුවට සිවුර අන්දවන්න විරෝධතාවක් සංවිධාන කරයි බන්ධනාගාර ගතකර සිටින පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුව ගිහි ඇඳුමින් අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව ගත් තීරණයට එරෙහිව, අද කොළඹ අධිකරණ
1 week ago Tags #ceylonwire BREAKING NEWS | ශිරන්ති රාජපක්ෂ රිමාන්ඩ් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ ඔක්තෝබර් 13 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. ඒ, ඇය කොළඹ ප්රධාන
1 week ago Tags #ceylonwire නාමල් බේරගන්න පොහොට්ටුව එක්සත් ජාතීන්ගේ සංවිධානය මුණගැහෙයි මෙරට ප්රජාතන්ත්රවාදය, නීතියේ ආධිපත්යය සහ අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳව මතුවෙමින් පවතින දැඩි කඩාවැටීම සම්බන්ධයෙන් ජාත්යන්තර ප්රජාව දැනුවත් කිරීමේ වැඩසටහනක් යටතේ ශ්රී
1 week ago Tags #ceylonwire කල්පිටිය වෙරළ තීරයෙන් බීඩි කොළ කිලෝ 570ක් මතුවෙයි කල්පිටිය ඉලන්තඩිය වෙරළ තීරයේ සිදු කරන ලද විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී නීතිවිරෝධී ලෙස ජාවාරම් කරමින් තිබූ බීඩි කොළ කිලෝග්රෑම් 570කට