
ජිනීවා මානව හිමිකම් සැසියට ශ්රී ලංකා නියෝජිත පිරිස විජිත හේරත්ගේ ප්රධානත්වයෙන් | මානව හිමිකම් මහකොමසාරිස්ගෙන් ලංකාව ගැන ප්රගති වාර්තාවක්
ලබන මාසයේ ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරය සඳහා විදේශ කටයුතු අමාත්ය විජිත හේරත්ගේ ප්රධානත්වයෙන්









