2 months ago Tags #ceylonwire සෙවණගල සීනි කර්මාන්තශාලාවේ ගැටලුවලට විසඳුම් | කිසිදු සේවකයෙක්ගේ වැටුප් නොකපන බවට සභාපතිගෙන් සහතිකයක් සෙවනගල සීනි කර්මාන්තශාලාවේ පිරිස් බලය සහ වැටුප් ව්යූහය සම්බන්ධයෙන් පැවති ගැටලුවලට විසඳුම් ලෙස විධිමත් පිරිස් බල තක්සේරුවක් සහ නව වැටුප්
2 months ago Tags #ceylonwire ගෝලීය ආහාර සමුළුවට සහභාගී වීමට අගමැති හරිනි භූතානය බලා පිටත්ව යයි අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය ‘ගෝලීය ආහාර පද්ධති සමුළුවට’ (Global Conscious Food Systems Summit) සහභාගී වීම සඳහා අද(අගෝස්තු 31) නිල සංචාරයක්
2 months ago Tags #ceylonwire රවී අල්ලස් කොමිසමට එයි හිටපු අමාත්ය පාර්ලිමේන්තු මන්ත්රී රවී කරුණානායක ප්රකාශයක් ලබා දීම සඳහා අල්ලස් කොමිසමට අද(31) පැමිණ ඇත. ඒ ජාතික ලොතරැයි මණ්ඩලයේ විශේෂ
2 months ago Tags #ceylonwire ශ්රී ලංකා ක්රිකට් ආයතනය තොරතුරු දැනගැනීමේ පනතට යටත් කෙරේ | එරාන් වික්රමරත්නගෙන් විප්ලවීය තීරණයක් ශ්රී ලංකා ක්රිකට් ආයතනය මින් ඉදිරියට තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනතට (RTI) යටත් වන බවත්, මහජනතාව ඉල්ලන තොරතුරු ලබාදීමට පියවර ගන්නා
2 months ago Tags #ceylonwire අරලියගහ මැදුරේදී ‘වඩාත්ම සතුටින් සිටින යුගයේ ජනාධිපති’ සම්මානය සිරිසේනට පිරිනමයි හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන වෙත ‘වඩාත්ම සතුටින් සිටින යුගයේ ජනාධිපති’ (President of the Happiest Era) යන සම්මාන නාමය පිරිනමා තිබේ.
2 months ago Tags #ceylonwire විශ්රාමික රජයේ නිලධාරියෙක්ගේ ගෙට පැනලා කැමරා කඩලා මරණ තර්ජන කරලා! | මාළිමාවේ ප්රා.සභා මන්ත්රී අත්අඩංගුවට(වීඩියෝ) යාපනය, නෙල්ලියාඩි ප්රදේශයේ පිහිටි විශ්රාමික රජයේ නිලධාරියකුගේ නිවසකට බීමත්ව අතුළු වී නිවසට සහ දේපළවලට හානි කළ බවට චෝදනා කරමින්, වඩමාරච්චි
2 months ago Tags #ceylonwire ජාතික රෝහල් පරිශ්රයේදී අධිකරණ වෛද්ය ආයතනයේ රියදුරෙක්ට හෙල්මට් එකකින් පහරදීලා | ගහපු කෙනාගේ මව්පියන් ගැනත් හෙළිවෙයි කොළඹ ජාතික රෝහල් පරිශ්රය තුළදී යතුරුපැදිකරුවකුගේ පහරකෑමට ලක් වූ කොළඹ අධිකරණ වෛද්ය ආයතනයේ රියදුරකු ප්රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත්
2 months ago Tags #Amplifiers ශබ්ද විකාශන යන්ත්ර භාවිතය ගැන පොලිසියෙන් දැනුම්දීමක් ශබ්ද විකාශන යන්ත්ර, Amplifiers ඇතුළු ශබ්ද උපකරණ භාවිතය සම්බන්ධයෙන් ශ්රී ලංකා පොලීසිය විසින් පැනවූ නව මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබේ.
2 months ago Tags #ceylonwire 2028 ණය ගෙවීම | හර්ෂ රනිල්ටයි ආණ්ඩුවටයි දෙපැත්තටම නෙළයි 2028 වසරේ සිට ශ්රී ලංකාවට විදේශ ණය ආපසු ගෙවීමට ඇති හැකියාව සම්බන්ධයෙන් පළවන අනතුරු ඇඟවීම් මෙන්ම ලබාදෙන සහතික කිරීම්ද තාක්ෂණික
2 months ago Tags #ceylonwire සපුගස්කන්ද ළඟදීම අලුත් වෙයි! | වත්කම් තක්සේරුව ඔක්තෝබර් අග වනවිට අවසන් ශ්රී ලංකාවේ එකම ඛනිජ තෙල් පිරිපහදුව වන සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ අනාගත සංවර්ධන කටයුතුවලට අදාළ සූදානම් වීම් ඉදිරියට ගනයමින්, එහි වත්කම්