
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක ප්‍රකාශයක් ලබා දීම සඳහා අල්ලස් කොමිසමට අද(31) පැමිණ ඇත.
ඒ ජාතික ලොතරැයි මණ්ඩලයේ විශේෂ ව්‍යාපෘතියක් සඳහා බඳවාගත් සේවකයන් තිදෙනෙකු දේශපාලන කටයුතුවලට යොදවා රජයට පාඩු සිදුකළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහාය.
එම විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා අල්ලස් කොමිසම හමුවේ පෙනීසිටින ලෙස රවී කරුණානායක මන්ත්‍රීවරයාට පසුගියදා දැනුම් දී තිබුණ ද ඔහු එම කොමිසම හමුවට නොපැමිණීම හේතුවෙන් අල්ලස් කොමිසමේ නිලධාරීන් පිරිසක් පෙරේදා(29) මන්ත්‍රීවරයාගේ නිවස වෙත ගොස් තිබිණි.
කෙසේවෙතත් ඔහු නිවසේ නොසිටි අතර, අද (31) දිනයේ අල්ලස් කොමිසම හමුවේ මන්ත්‍රීවරයා පෙනීසිටින බව ඔහුගේ නීතිඥවරුන් දැනුම් දී තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart