4 weeks ago Tags #Amplifiers ශබ්ද විකාශන යන්ත්ර භාවිතය ගැන පොලිසියෙන් දැනුම්දීමක් ශබ්ද විකාශන යන්ත්ර, Amplifiers ඇතුළු ශබ්ද උපකරණ භාවිතය සම්බන්ධයෙන් ශ්රී ලංකා පොලීසිය විසින් පැනවූ නව මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබේ.