
කැරිබියන් මුහුදේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරන බවට සැකකෙරෙන යාත්‍රාවකට එල්ල වූ ඇමෙරිකානු ප්‍රහාරයකින් සිව්දෙනෙක් මරුට
කැරිබියන් මුහුදේ යාත්‍රා කරමින් තිබූ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා භාවිත කළ බවට සැකකෙරෙන අධිවේගී බෝට්ටුවකට ඇමරිකානු හමුදාව සෙනසුරාදා එල්ල කළ ප්‍රහාරයකින්









