1 week ago Tags #ceylonwire වේද ග්රන්ථ උපුටා දක්වමින් ඉන්දීය අධිකරණයකින් තීන්දුවක් | ගව ඝාතනයට තිදෙනෙකු ජීවිතාන්තය දක්වා හිරේ වේද ග්රන්ථ ඇතුළු පුරාණ හින්දු ආගමික පාඨ උපුටා දක්වමින්, ගවයන් ඝාතනය කිරීමේ වරදට වරදකරුවන් වූ පුද්ගලයන් තිදෙනෙකුට ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ
1 week ago Tags #ceylonwire බොහොම පැරණි ‘පෝප් රථ’ ගොඩක් තියෙන ශුද්ධ වූ ගරාජය වතිකානය ලොවට පෙන්නයි අතීතයේ සිටම පාප්වහන්සේලාට දේශීය හා විදේශීය බැතිමතුන් වෙත සමීප වීමට අවස්ථාව සැලසූ, වසර සියයකට ආසන්න ඉතිහාසයක් හිමි සුප්‍රකට ‘පෝප් රථය’
2 weeks ago Tags #ceylonwire අවුරුදු හතරකදී පාපන්දු ක්‍රීඩාවට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩාව බවට පත්විය හැකිද? | FIFA ඒ බව විශ්වාස කරයි අසර්බයිජානයේදී පැවැති විශේෂ හමුවක්, පසුගිය දශක කිහිපය තුළ ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩාව දකින විශාලතම පරිවර්තනයේ ආරම්භය සලකුණු කිරීමට සමත්ව තිබේ.
2 weeks ago Tags #ceylonwire හැරී කේන් සහ ඇලෙක්සියා පුටෙල්ස් බැලන්ඩ් ඕ කිරුළු පළඳිති මෙවර බැලන්ඩ් ඕ (Ballon d’Or) සම්මාන උළෙලේදී ලෝකයේ හොඳම පිරිමි පාපන්දු ක්‍රීඩකයා ලෙස එංගලන්තයේ හැරී කේන් ද, හොඳම කාන්තා ක්‍රීඩිකාව
2 weeks ago Tags #AU–Sri-Lanka_Partnership_Framework ශ්‍රී ලංකාවේ ප්‍රථම කාන්තා ස්ථිර නියෝජිතවරිය අප්‍රිකානු සංගමය වෙත අක්තපත්‍ර භාරදෙයි ඉතියෝපියාවේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කරන පරිදි, අප්‍රිකානු සංගමයේ ශ්‍රී ලංකා තානාපතිවරිය ලෙස කටයුතු කරන නිර්මලා පරණවිතාන සිය
2 weeks ago Tags #ceylonwire කමල් හසන් නිෂ්පාදනය කරන ‘ධර්මන්’ චිත්‍රපටයෙන් රජිනිකාන්ත් සහ නයනතාරා යළි එක්වෙති දෙමළ සිනමාවේ සුපිරි නළු රජිනිකාන්ත් ප්‍රධාන චරිතය නිරූපණය කරන, අශිවත් මරිමුත්තු විසින් අධ්‍යක්ෂණය කරනු ලබන ‘ධර්මන්’ චිත්‍රපටය සඳහා ජනප්‍රිය දකුණු
2 weeks ago Tags #ceylonwire ජනපතිගේ සුබපැතුමට ලූලා තෑන්ක්ස් කියයි | සහයෝගීතාව වර්ධනය කර ගැනීමටත් ඇරයුමක් සිව්වැනි වරටත් බ්‍රසීලයේ ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ ලූලා ද සිල්වා වෙත ජනාධිපති අනුර කුමාර දිසානායක යොමු කරන ලද සුබපැතුම්
2 weeks ago Tags #ceylonwire මරණ දඬුවමින් නිදහස් වූ අනෝජන් සිවරාසා හමුවීමට ශ්‍රී ලංකා තානාපතිවරයා යයි සෞදි අරාබියේ දම්මාම් මධ්‍යම බන්ධනාගාරයේ රඳවා සිටින ශ්‍රී ලාංකික අනෝජන් සිවරාසා හමුවී ඔහුගේ ඉදිරි නඩු කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සෞදි
2 weeks ago Tags #ceylonwire ලූලා යළි දිනයි | රට දෙකට බෙදෙයි තියුණු තරගකාරීත්වයකින් යුත් මැතිවරණ ව්‍යාපාරයකින් අනතුරුව, සිය දක්ෂිණාංශික ප්‍රතිවාදියා වූ ෆ්ලේවියෝ බෝල්සනාරෝ පරාජයට පත් කරමින් බ්‍රසීලයේ ප්‍රකට වාමාංශික නායක ලුයිස්
2 weeks ago Tags # නව_එන්නත පිළිකා නසන නව එන්නතකින් බලාපොරොත්තු සහගත ප්‍රතිඵල ලැබිලා මැලේරියා හෝ වෙනත් රෝගී තත්ත්වයන් මෙන් නොව, සමේ පිළිකා සඳහා අත්හදා බලන ලද පුද්ගලීකරණය කළ mRNA එන්නතක් සහ ප්‍රතිශක්තිකරණ ඖෂධයක්