3 weeks ago Tags #ceylonwire ඇමරිකානු නෞකාවලට එල්ල වූ ප්‍රහාරවලින් පසු ඉරාන බොරතෙල් ප්‍රවාහන නෞකා තුනකට ඇමරිකාව පහරදෙයි ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය විසින් ඇමරිකානු නාවික හමුදාවට අයත් යුද නෞකා දෙකක් දෙසට බැලැස්ටික් මිසයිල ප්‍රහාර එල්ල කිරීමෙන් අනතුරුව,
3 weeks ago Tags #ceylonwire ඉතිහාසයේ වැඩිම මිලට ඇමෙරිකාවේ ඩීසල් මිල නගී ඇමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එරෙහිව ගෙන යන යුදමය වාතාවරණය හමුවේ ඇමෙරිකානු ජනතාවගේ දෛනික ජීවන බර තවදුරටත් ඉහළ යමින්, එරට
3 weeks ago Tags #ceylonwire චීන ට්රැක්ටර්වලින් බ්‍රිතාන්‍ය ගොවීන්ගේ තොරතුරු සොයා ඔත්තු බලන බවට අනතුරු ඇඟවීමක් චීනයේ නිෂ්පාදිත අන්තර්ජාල සම්බන්ධිත ට්‍රැක්ටර් සහ කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ භාවිත කරමින් බ්‍රිතාන්‍ය ගොවීන්ගේ රහස් තොරතුරු රැස්කිරීමේ සහ ඔත්තු බැලීමේ දැඩි අවදානමක්
3 weeks ago Tags #ceylonwire මහා ගංවතුරට හසුවී දවස් 9ක් පොළොව යට සිරවී සිටි පුද්ගලයන් දෙදෙනෙක් නේපාලයේ උමගකින් ආශ්චර්යමත් ලෙස බේරාගනී නේපාලයේ සිදු වූ ව්‍යසනකාරී හදිසි ගංවතුර තත්ත්වයෙන් දින නමයකට පසු, ජල විදුලි උමං මාර්ගයක් තුළ ගැඹුරු මඩ තට්ටු යට සිරවී
3 weeks ago Tags # මියාමි_විශ්වවිද්‍යාලයේ අධික ලෙස මත්පැන් පානයෙන් පිළිකා මරණ දෙගුණයකින් ඉහළට | නවතම පර්යේෂණයකින් හෙළිවෙයි පසුගිය දශක කිහිපය තුළ මත්පැන් පානයට සෘජුවම සම්බන්ධ විවිධ පිළිකා වර්ග හේතුවෙන් සිදුවන මරණ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව
3 weeks ago Tags #ceylonwire අමෙරිකානු Mint ආයතනයෙන් ට්‍රම්ප්ගේ රුව සහිත නව ඩොලර් කාසියක් එළිදකී | පැය කිහිපයකින් තොග අවසන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රුව ඇතුළත් අලුත්ම ඩොලරයේ කාසියක් අමෙරිකානු Mint ආයතනය විසින් නිකුත් කර තිබේ. සියවසකට ආසන්න කාලයකට පසු
3 weeks ago Tags #ceylonwire ක්‍රිකට් ලෝකයට සර්ප්‍රයිස් එකක් | ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ පඩි එකපාරටම දෙගුණයක් කරයි බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලයේ සභාපති තමිම් ඉක්බාල් විසින් සියලුම ආකෘති ත්‍රිත්වයම නියෝජනය කරන දේශීය ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ තරග ගාස්තු සැලකිය යුතු ලෙස
3 weeks ago Tags #ceylonwire සල්ලි හම්බකරන හැටි ලෝකෙටම කියාදුන් ‘Rich Dad Poor Dad’ පොතේ කර්තෘ රොබට් කියොසාකි ඩොලර් බිලියන 1.2ක ණයකට හිරවෙලා ලොව පුරා අතිශය ජනප්‍රිය වූ ‘Rich Dad Poor Dad’ පොතේ කර්තෘ සහ ප්‍රකට මූල්‍ය උපදේශක රොබට් කියොසාකි ඇමෙරිකානු ඩොලර් බිලියන
3 weeks ago Tags #ceylonwire බටහිර ආසියානු සහ යුක්රේන අර්බුදයට විසඳුම් සෙවීමට ඉන්දියාව සහ බෙල්ජියම අතර එකඟතාව බටහිර ආසියානු කලාපයේ පවතින නොසන්සුන්කාරී තත්ත්වය සමනය කිරීම සඳහා අනිවාර්යයෙන්ම සාකච්ඡා සහ රාජ්‍යදූත මට්ටමේ මැදිහත්වීම් අවශ්‍ය බව ඉන්දියාව සහ බෙල්ජියම
3 weeks ago Tags #ceylonwire හෝමූස් සමුද්‍ර සන්ධියේ නම ‘ට්‍රම්ප් සමුද්‍ර සන්ධිය’ ලෙස වෙනස් කිරීමට ට්‍රම්ප් යෝජනා කරයි හෝමූස් සමුද්‍ර සන්ධියේ නාමය ට්‍රම්ප් ‘සමුද්‍ර සන්ධි’ය ලෙස වෙනස් කළ යුතු බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින්ම යෝජනා කර තිබේ.