6 months ago Tags #ceylonwire සේවකයන්ගේ හිඟය නිසා කට්ටිය රටින් ගෙන්වන්න ඉදිකිරීම් සමාගම් අවසර ඉල්ලලා ඉදිකිරීම් කර්මාන්තයේ උග්‍ර ශ්‍රම හිඟයක් පවතින බව පවසමින් ප්රමුඛ පෙළේ ඉදිකිරීම් සමාගම් විදේශ රටවලින් ශ්‍රම බලකාය 7,500 ක් පමණ ගෙන්වා
6 months ago Tags #ceylonwire දවස් නවයට අලියෙක් මිනිස්සු 20ක් මරලා ඉන්දියාවේ නැගෙනහිර දෙස පිහිටි ජාර්කන්ඩ් ප්‍රාන්තයේ වන අලියකු දින නවයක් තුළ අවම වශයෙන් පුද්ගලයන් 20 දෙනෙකු මරා දමා ඇති බව
6 months ago Tags #ceylonwire ඔන්ලයින් මූල්‍ය වංචාවකට CID එකෙන් කාන්තාවකට චෝදනා- මමත් වින්දිතයෙක් – කාන්තාව කියයි ෆේස්බුක් සමාජ මාධ්‍ය පදනම් කරගත් සේවකයකු ලෙස සේවය කරමින් සිටි තමා මාර්ගගත වංචාවකට ගොදුරු වී ඇති බව මුල්‍ය වංචා සම්බන්ධ
6 months ago Tags #ceylonwire නාමල් නිසා ලෝකෙම දැනගත් කුප්‍රකට ක්‍රිෂ් ව්‍යාපෘතිය ආයෙත් පටන්ගන්න රජය සූදානම් වෙයි ඉන්දියානු කණ්ඩායමක් සහ දැනට ඇනහිට ඇති තවත් දේපළ වෙළඳාම් ව්‍යාපෘති හයක් විසින් ආරම්භ කරන ලද මතභේදාත්මකව ක්‍රිෂ් චතුරශ්‍රය නැවත ආරම්භ
6 months ago Tags #ceylonwire හෝර්ටන් තැන්නේදී කෘමීන් සහ රසායනික ද්‍රව්‍ය සමඟ විදේශිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට කෘමි නිදර්ශක, රසායනික ද්‍රව්‍ය සහ කුඩා සතුන් අල්ලා ගැනීමට භාවිත කරන උපකරණ සමග විදේශීය ජාතිකයන් දෙදෙනෙකු හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයේ
6 months ago Tags #ceylonwire රාජපක්ෂ පාලන කාලේ දැයට කිරුළෙන් ගහපු මිලියන 700ක් ගැන අල්ලස් කොමිසමට පැමිණිල්ලක් | ශිරන්තිගේ නමත් ගෑවෙයි(වීඩියෝ) මහින්ද රාජපක්ෂ පාලන සමයේ දැයට කිරුළ වැඩසටහනේදී සිදුවූ බව කියන රුපියල් මිලියන 700 ක වංචාවක් සම්බන්ධයෙන් අල්ලස, දූෂණය, නාස්තියට එරෙහි
6 months ago Tags #ceylonwire වැලිකන්ද පොලිස් වෙඩි තැබීම | පරීක්ෂණ කරන්න ASP කෙනෙක් පත්කරයි පොලිස් වෙඩි තැබීමකින් වැලිකන්ද ප්‍රදේශයේ පුද්ගලයකු මියයෑම සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පැවැත්වීම සඳහා සහකාර පොලිස් අධිකාරීවරයකු පත්කර තිබේ. සිද්ධියට භාවිත කළ
6 months ago Tags #ceylonwire “අපි වනචාරි තමයි-එයාගේ නම ලාල්කාන්ත නෙමෙයි-මිනිස්සු අටසිය ගාණක් මැරුණා” | මිහින්තලේ හිමියෝ චෝදනා රැසක් කරමින් ලාල්ට එරෙහිව CID යති(වීඩියෝ) මෑතකදී තමන් වහන්සේ සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ කළ ප්‍රකාශ සම්බන්ධයෙන් මිහින්තලේ රජමහා විහාරයේ විහාරාධිපති වලවාහැංගුනවැවේ ධම්මරතන හිමියෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) හමුවේ
6 months ago Tags #6_ශ්‍රේණියට_අදාළ_නව_අධ්‍යාපන_ප්‍රතිසංස්කරණ පුස්ස බිඳෙයි | විමල් ගෙදර යයි ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ තවත් පිරිසක් සමඟ එක්ව ආරම්භ කළ සත්යග්රහ ව්‍යාපාරය දැන් අවසන් කර ඇත. 6 ශ්‍රේණියට
6 months ago Tags #ceylonwire දිට්වා සහන ණය ජනතාවට දෙන්න පෞද්ගලික බැංකු 12ක් අයැදුම් කරලා දිට්වා සුළි කුණාටුවෙන් බලපෑම් එල්ල වූ ව්‍යාපාර සඳහා සහාය වීමට ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන් වෙනුවෙන් රුපියල් බිලියන 95ක