
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඩුබායි සිට පිටුවහල් කරන ලද පාතාල කල්ලි නායකයන් යැයි පැවසෙන ‘මහවත්තේ චාමර’ සහ ‘කුඩු දුමින්ද’ ඇතුළු අපරාධ සැකකරුවන් විසි එක් දෙනෙකු අද (22) අලුයම මත්තල අන්තර්ජාතික ගුවන් තොටුපළට පැමිණ ඇති බව ශ්‍රී ලංකා පොලිසිය පවසයි.
කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපළ අවට පැවති අයහපත් කාලගුණික තත්ත්වය සහ අධික වර්ෂාපතනය හේතුවෙන් සැකකරුවන් රැගත් ගුවන් යානය මත්තල ගුවන් තොටුපළට හරවා යවා ඇති බව වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart