6 months ago Tags #ceylonwire ශ්‍රී ලංකාවේ ඡායාරූප ප්‍රදර්ශනයක් වාරණය කිරීමට රුසියාව උත්සාහ කරන බවට නෙදර්ලන්තයෙන් චෝදනා ශ්‍රී ලංකාවේ දැනට ප්‍රදර්ශනය කෙරෙන ‘World Press Photo’ ප්‍රදර්ශනයෙන් රුසියානු-යුක්රේන යුද්ධයට අදාළ ඡායාරූප ඉවත්කරන ලෙස කළ ඉල්ලීමකින් කොළඹ පිහිටි රුසියානු
6 months ago Tags #ceylonwire ඉරාන කාන්තා පාපන්දු කණ්ඩායමේ තවත් දෙදෙනෙක් ඕස්ට්‍රේලියාවේ ආරක්ෂාව ඉල්ලති ඉරාන කාන්තා පාපන්දු කණ්ඩායමේ සාමාජිකාවන් හත්දෙනෙකු ඕස්ට්‍රේලියාවේ රැඳී සිටින අතර, සංචිතයේ සෙසු පිරිස මේ වන විට ඉරානය බලා පිටත්ව ගොස්
6 months ago Tags #ceylonwire ඉරානයේ නව උත්තරීතර නායකයාටත් අමෙරිකාවෙන් ප්‍රහාරයක් ඉරානයේ නව උත්තරීතර නායක මොජ්තාබා කමේනි ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල වී ඇතැයි නිල නොවන වාර්තා උපුටා දක්වමින් විදෙස් ජනමාධ්‍ය වාර්තා
6 months ago Tags #ceylonwire සම්පූර්ණයෙන්ම කාන්තාවන්ගෙන් සැදුම්ලත් රහසිගත කුර්දි බලඇණියක් ඇමෙරිකානු සහ ඊශ්‍රායල බෝම්බ ප්‍රහාර අඛණ්ඩව එල්ල වෙමින් පවතින පසුබිමක, ඉරාකයේ කඳවුරු බැඳ සිටින සන්නද්ධ ඉරාන කුර්දි කණ්ඩායම් ඉක්මනින්ම දේශසීමා
6 months ago Tags #ceylonwire අවි ආයුධ සහ මත්ද්‍රව්‍ය කිලෝ 600ක් එක්ක අල්ලපු යාත්‍රාව ලංකාවට ගේන්න දවස් දෙකක් යනවලු අවි ආයුධ සහ මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන ශ්‍රී ලංකාව බලා යාත්‍රා කරමින් තිබූ මෙරට බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදාව විසින් අන්තර්ජාතික
6 months ago Tags #ceylonwire ලංකාවේ ජලභීතිකා මරණ අඩුවෙලා | හැබැයි බළලුන් අතර පැතිරීම වැඩිවෙලා වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය අතුල ලියනපතිරණට අනුව, ශ්‍රී ලංකාව තුළ පසුගිය වසරේ ජලභීතිකා රෝගයට සම්බන්ධ මරණ 14ක්
6 months ago Tags #ceylonwire ඉරානයේ නව උත්තරීතර නායකයාට ‘සාමයෙන් ජීවත් වියහැකි’ බව තමා විශ්වාස නොකරන බව ට්‍රම්ප් කියයි ඉරානයේ අලුතින් පත්කරන ලද උත්තරීතර නායක මොජ්තාබා කමේනිට වොෂින්ටනය සමඟ සාමකාමීව සහජීවනයෙන් සිටිය හැකි යැයි තමන් විශ්වාස නොකරන බව ඇමරිකානු
6 months ago Tags #ceylonwire කබ්රාල්ට ආයෙත් නඩු පවරන්න අල්ලස් කොමිසම සූදානම් වෙයි හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව නඩු පැවරීමට පෙර, නිල වශයෙන් තොරතුරු ලබාගැනීම සදහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන
6 months ago Tags #ceylonwire ඉරාන නාවිකයන් 84 දෙනෙක්ගේ මළසිරුරු තානාපති කාර්යාලයට භාරදීමට අධිකරණය නියෝග කරයි ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් සමීර දොඩන්ගොඩ, ගාල්ල ජාතික රෝහලේ අධ්යක්ෂවරයාට නියෝග කර ඇත්තේ, දැනට රෝහලේ තබා ඇති ඉරාන නාවිකයන් 84 දෙනෙකුගේ
6 months ago Tags #ceylonwire ගමන්බිමන් සීමාකරන්න | වැඩිය තෙල් ගහගන්න එපා | ඛනිජ තෙල් සභාපති කියයි මැදපෙරදිග පවතින ගැටුම් හේතුවෙන් පැනනගින බලශක්ති අභියෝග සැලකිල්ලට ගනිමින් අත්‍යවශ්‍ය නොවන ගමන් බිමන් අඩුකර ඉන්ධන අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ලංකා