
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බාලවයස්කාර දැරියක දූෂණය කළේ යැයි කියන චෝදනාවකට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අනුරාධපුර අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන්ට අනුරාධපුර ප්රධාන මහේස්ත්රාත් අධිකරණය මගින් අද(22) ඇප ලබාදී තිබේ.
අනුරාධපුර ප්රධාන මහේස්ත්රාත් සියපත් සසිදු වික්රමරත්න පසුගිය15 වැනිදා දී තිබූ නියෝගයකට අදාළව කොළඹ රිමාන්ඩ් බන්ධනාගාර අධිකාරිවරයා විසින් හේමරතන හිමියන් අද අනුරාධපුර ප්රධාන මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණි.
එහිදී මෙම ඇප නියෝගය ලබාදී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart