
හැකර්ලා විද්දේ ඕස්ට්‍රේලියාවට ගෙවූ ණය මුදල්වලට බව මුදල් අමාත්‍යංශ ලේකම්වරයා තහවුරු කරයි(වීඩියෝ)
සයිබර් අපරාධකරුවන් මුදල් අමාත්‍යාංශයෙන් ලබාගත් ඇමරිකානු ඩොලර් මිලියන 2.5 න් හැකිතාක් අයකර ගැනීමට උත්සාහ කරන බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම පැවැසීය. අද (23) අමාත්‍යාංශ














