
අඛණ්ඩව දෙවැනි වරටත් Developer of the year සම්මානයෙන් ප්‍රයිම් සමූහය ජාත්‍යන්තරය ඉදිරියේ අභිසෙස් ලබයි
දේපළ වෙළඳාම් ක්ෂේත්රයේ දශක තුනක අත්දැකීම් සහිත ප්‍රයිම් සමූහය, 2026 වසරේ Real Estate Asia Awards සම්මාන උළෙලේදී අඛණ්ඩව දෙවැනි වරටත් “Developer of the Year” සම්මානයෙන්














