
සීනි මට්ටම අනුව බීම වර්ග වලට යොදන වර්ණ සඳහා නව නීතියක් හඳුන්වාදෙයි | සීනි වැඩි නම් අනිවාර්යයෙන් ‘රතු ලේබලයක්’
සීනි අඩංගු දියර ආහාර නිෂ්පාදන සඳහා වන වර්ණ කේත ලේබල් කිරීමේ රෙගුලාසිවලට සංශෝධන ඇතුළත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. 1980 අංක 26 දරන














