
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාවේ යතුරුපැදි ධාවකයන්ට නව අත්දැකීමක් එක් කරමින් නවතම TVS Ronin යතුරුපැදිය මෙරට වෙළඳපොළට හඳුන්වාදීම අති උත්කර්ෂවත් අයුරින් පසුගිය (09) වැනිදා සිදුකෙරිණි.
ඒ උණවටුන Araliya Beach Resort හෝටල් පරිශ්‍රයේදීය.
මේ සඳහා TVS ඉන්දියා සමාගමේ නියෝජිතයන්, TVS ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ඇතුළු ඉහළ කළමනාකාරීත්වය, සමාජ මාධ්‍ය නිර්මාණ ශිල්පීහු, මූල්‍ය ආයතන නියෝජිතයෝ, යතුරුපැදි ක්ෂේත්රයේ ප්‍රමුඛයෝ සහ යතුරුපැදි ලෝලීන් රැසක්ද එක්ව සිටියහ.
Modern-retro ශෛලියෙන් නිර්මාණය කර ඇති මෙම යතුරුපැදිය 225.9cc එන්ජිමකින් සමන්විත වන අතර, නවීන තාක්ෂණික පහසුකම් රැසක්ද මෙහි අන්තර්ගත වේ.
මෙම TVS RONIN යතුරුපැදිය Dual-channel ABS, LED lighting system, digital instrument cluster සහ SmartXonnect connectivity වැනි විශේෂාංගවලින්ද සමන්විතය.
මෙම යතුරුපැදිය ශ්‍රී ලංකා වෙළඳපොළේ රුපියල් 1,499,000කට අලෙවි වෙයි.
නමුත් පළමුව RONIN BIKES මිලදී ගන්නා පාරිභෝගිකයන් 100දෙනාට රුපියල් 1,399,000ක වැනි සුවිශේෂී මුදලකට ලබාගත හැකි බව TVS RONIN යතුරුපැදිය එළිදැක්වීමේ උළෙලේදී TVS කළමනාකාරීත්වය සඳහන් කළේය.

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart