
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දේපළ වෙළඳාම් ක්ෂේත්රයේ දශක තුනක අත්දැකීම් සහිත ප්‍රයිම් සමූහය, 2026 වසරේ Real Estate Asia Awards සම්මාන උළෙලේදී අඛණ්ඩව දෙවැනි වරටත් “Developer of the Year” සම්මානයෙන් Singapore Sands Expo and Convention Centre හීදි පසුගියදා පිදුම් ලැබීය.
මේ දක්වා Apartment ව්‍යාපෘති 50කට අධික ප්‍රමාණයක් ආරම්භ කර, එයින් 45කට වඩා දැනටමත් වැඩ නිම කර පාරිභෝගිකයන්ට භාර දීමට ප්‍රයිම් සමූහය සමත්වී තිබේ.
ප්‍රයිම් ඉදිරි දැක්මේ විශිෂ්ටත්වය යළි යළිත් තහවුරු කරමින් මේ වනවිට ශ්‍රී ලංකාවේ මෙන්ම ජාත්‍යන්තරයේද අවධානය දිනු Port City හි World Class Marina & Waterfront Apartment ව්‍යාපෘතියද ආරම්භ වී ඇත.
ප්‍රයිම් සමූහය සහ මෙල්වා ඒකාබද්ධව ක්‍රියාත්මක කරන මෙම ව්‍යාපෘතිය ප්‍රයිම් සමූහයේ සංවර්ධන කටයුතු ශ්‍රී ලාංකීය දේපළ වෙළඳාම් ක්ෂේත්රයේ අතිශය තීරණාත්මක හැරවුම් ලක්ෂයක් වනු නොඅනුමානය.
Port City හි Marina කලාපය තුළ සිදු කරන මෙම ව්‍යාපෘතිය හරහා ශ්‍රී ලංකාවේ දේපළ ක්ෂේත්රය ගෝලීය මට්ටමට ඔසවා තැබීම ප්‍රයිම් සමූයේ අපේක්ෂාව වී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart