
හක්ගල මල්වත්තට නියම වැඩක් කරන්න යයි | සංචාරකයන්ට වෙනස්ම අත්දැකීමක් දෙන්න ගහපු අලුත්ම මාස්ටර් ප්ලෑන මෙන්න
ප්‍රදේශයට ආවේණික සංවේදී කඳුකර ජෛව විවිධත්වය ආරක්ෂා කරමින් සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක පියවරක් ලෙස, හග්ගල උද්භිද උද්‍යානය පරිශ්‍රයේ ශාක









