3 weeks ago Tags #ceylonwire නේපාලයේ මහා ගංවතුරෙන් උමං මාර්ග අස්සේ හිරවුණු සිය ගණනක් බේරාගන්න දැවැන්ත මෙහෙයුමක් නේපාලයට ඉකුත් සතියේ බලපෑ දරුණු ගංවතුර තත්ත්වයෙන් පසු ජල විදුලි ව්‍යාපෘති උමං මාර්ග තුළ සිරවී සිටින බවට විශ්වාස කෙරෙන සිය
3 weeks ago Tags #ceylonwire CIDයට සහ TIDයට නව අධ්යක්ෂවරුන් පත්කෙරේ පොලිස් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන විමර්ශන අංශ ද්විත්වයක් වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ පොලිස් ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශය වෙත වහාම ක්‍රියාත්මක
3 weeks ago Tags #ceylonwire අමතර පන්තියට නාවා කියා කෝල් කරලා ගෙන්වාගෙන 15 හැවිරිදි දැරියක් අපයෝජනය කරලා | ටියුෂන් ගුරුවරයා රිමාන්ඩ් අවුරුදු 15යි මාස 9ක් වයසැති සාමාන්‍ය පෙළ ශිෂ්‍යාවකට ලිංගික අපයෝජනයක් සිදුකළ බව කියන බාහිර උපකාරක පන්ති ගුරුවරයකු සැප්තැම්බර් 03 දක්වා
3 weeks ago Tags #ceylonwire එල්නිනෝ නිසා ලංකාවට වැදෙන්න යන බැටේ ගැන UN එකෙන් කියපු භයානක කතාව | ඉදිරි මාස කිහිපයේ වෙන්න යන දේ මෙන්න පවතින එල්නිනෝ දේශගුණික තත්ත්වය හේතුවෙන් මේ වසරේ අවසාන භාගයේදී ශ්‍රී ලංකාවට සාමාන්‍යයට වඩා අධික වර්ෂාපතනයක් ලැබීමේ දැඩි අවදානමක් පවතින බව
3 weeks ago Tags #ceylonwire 2027 අවුරුද්දට තුවක්කුවක් ගන්න ඕනේ නම් මෙන්න කරගන්න විදිහ 2027 වර්ෂය සඳහා වන ගිනිඅවි බලපත්‍ර අලුත් කිරීමේ කටයුතු අද සිට ආරම්භ වන බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි. එම අමාත්‍යාංශය සඳහන්
3 weeks ago Tags #ceylonwire විශ්වයේ රහස් සොයා නාසා හි ‘නැන්සි ග්‍රේස් රෝමන්’ දුරේක්ෂය සාර්ථකව ගුවන්ගත කෙරේ සෞරග්‍රහ මණ්ඩලයෙන් ඔබ්බෙහි පවතින ග්‍රහලෝක, කළු කුහර මෙන්ම අඳුරු ශක්තිය පිළිබඳව පුළුල් ගවේෂණයක් සිදුකිරීමේ අරමුණින් නාසා ආයතනය විසින් නිර්මාණය කළ
4 weeks ago Tags #ceylonwire 14 හැවිරිදි පාසල් සිසුවියකට ලිංගික අපයෝජනයක් | කුරුණෑගල ප්‍රධාන පාසලක ගුරුවරයෙක් අත්අඩංගුවට | කළින් සිද්ධියකුත් යටගහලා දහහතර හැවිරිදි පාසල් සිසුවියකට ලිංගික අපයෝජනයක් සිදුකිරීමේ චෝදනාව යටතේ කුරුණෑගල ප්‍රධාන මිශ්‍ර පාසලක විද්‍යාව විෂය උගන්වන 52 හැවිරිදි ගුරුවරයකු කුරුණෑගල
4 weeks ago Tags #ceylonwire හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයට පැමිණෙන සංචාරකයන් සීමාකරන්න අලුත් වැඩක් | අන්තර්ජාලය ඔස්සේ කළින් ලියාපදිංචි වීමේ ක්‍රමවේදයක් හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයේ පවතින සංවේදී පරිසර පද්ධතියට සිදුවන පාරිසරික බලපෑම් අවම කිරීමේ පියවරක් ලෙස, දිනපතා වනෝද්‍යානයට ඇතුළු වන සංචාරකයන්
4 weeks ago Tags #ceylonwire ඉන්දීය අගමැති මෝදි දෙසැම්බර් මාසයේදී යුරෝපා සංගම් රාජ්‍ය නායක සමුළුවට එක්වීමට සැරසෙයි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එළඹෙන දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත යුරෝපා සංගම් රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීමට සැලසුම් කරමින් සිටින බව
4 weeks ago Tags #ceylonwire හක්ගල මල්වත්තට නියම වැඩක් කරන්න යයි | සංචාරකයන්ට වෙනස්ම අත්දැකීමක් දෙන්න ගහපු අලුත්ම මාස්ටර් ප්ලෑන මෙන්න ප්‍රදේශයට ආවේණික සංවේදී කඳුකර ජෛව විවිධත්වය ආරක්ෂා කරමින් සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක පියවරක් ලෙස, හග්ගල උද්භිද උද්‍යානය පරිශ්‍රයේ ශාක