3 weeks ago Tags #ceylonwire කුඩා දරුවන් අතර අත්, පා, මුඛ රෝගය පැතිරෙයි | පුංචි දුව-පුතා ගැන සැලකිලිමත් වෙන්න මෙරට තුළ අත්, පාද සහ මුඛ රෝගය වැඩි වශයෙන් වාර්තා වීමත් සමඟ මේ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසත්, දරුවන් විජලනයවීමෙන් වළක්වා
3 weeks ago Tags #ceylonwire මෙරට ප්‍රථම ඉන්සියුලින් නිෂ්පාදනාගාරයේ ඉදිකිරීම් අවසන් – විවෘත කිරීම කඩිනමින් රුපියල් බිලියන 3කට අධික ආයෝජනයකින් ඉදිකරන ලද ශ්‍රී ලංකාවේ ප්‍රථම ඉන්සියුලින් නිෂ්පාදන කම්හල 2027 වසරේදී නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට අපේක්ෂා
3 weeks ago Tags #ceylonwire යතුරුපැදි ලියාපදිංචි කිරීමේ සේවාව ගම්පහ, යාපනය, හම්බන්තොට, අනුරාධපුර සහ කුරුණෑගලටත් | අද සිට සේවාව ඇරඹේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය කාර්යාලයේදී නව යතුරුපැදි ලියාපදිංචි කිරීමේ සේවා අද උදෑසන ආරම්භ වූ අතර, යාපනය, හම්බන්තොට,
3 weeks ago Tags #ceylonwire කස්සප භික්ෂුවට පොලිසියෙන් පහරදුන්නාද ? | උලපනේ හිමිගෙන් පොලිසිය ප්‍රකාශයක් ගනී පසුගියදා පැවැති විරෝධතාවයක් අතරතුර බලංගොඩ කස්සප භික්ෂුවට පොලිස් නිලධාරීන් විසින් පහරදුන්නේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශනයකට අදාළව, කොළඹ අපරාධ
3 weeks ago Tags #ceylonwire තායිවානයට නැගෙනහිරින් චීන නාවික බලපෑම් වැඩිවෙයි තායිවානයට නැගෙනහිරින් පිහිටි මුහුදු සීමාවන්හි සිය නාවික කටයුතු ව්‍යාප්ත කිරීමට චීනය දරන උත්සාහය තායිවානය, ජපානය සහ පිලිපීනය යන රටවල් තුනටම
3 weeks ago Tags #ceylonwire චීනය තුළදී තායිවාන වැසියන් සිය ගණනක් අතුරුදන් චීනය තුළදී අතුරුදහන් වීම්, ප්‍රශ්න කිරීම් සඳහා රැගෙන යාම් සහ ගමනාගමන තහනම් කිරීම්වලට ලක්වූ තායිවාන ජාතිකයන්ගේ සංඛ්‍යාව මේ වසර වන
3 weeks ago Tags #ceylonwire කුවේටයේ සිට කොළඹ බලා පැමිණෙමින් තිබූ ගුවන් යානයකදී ශ්‍රී ලාංකික කාන්තාවක් දරුවෙක් ප්‍රසූත කරයි කුවේටයේ සිට කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපොළ වෙත අද අලුයම ළඟා වූ Jazeera Airways ගුවන් යානයක් තුළදී ශ්‍රී ලාංකික කාන්තාවක්
3 weeks ago Tags #ceylonwire ආරක්ෂක, තාක්ෂණික සහ බලශක්ති ක්ෂේත්රවලදී ඉන්දියාව සමඟ සබඳතා තර කිරීමට පෝලන්තයෙන් පියවර පෝලන්තයේ දේශීය කර්මාන්ත සබල ගැන්වීම සහ විදේශීය ආයෝජන ආකර්ෂණය කරගැනීමේ අරමුණින් ආරක්ෂක, තාක්ෂණික, න්‍යෂ්ටික බලශක්තිය, පිරිසිදු බලශක්තිය සහ ආයෝජන යන
3 weeks ago Tags #ceylonwire ලෝක ආහාර අර්බුදයෙන් බැටකන රටවල් 10 අතරට පාකිස්තානයත් ආර්ථික පීඩනය, දේශගුණික අභියෝග සහ මානුෂීය ආධාර ලැබීම අඩාල වීම හේතුවෙන් දැඩි වෙමින් පවතින ගෝලීය ආහාර අර්බුදයේ වැඩිම බලපෑමට ලක්වූ
3 weeks ago Tags #ceylonwire විදුහල්පතිගේ පහරදීමෙන් බණ්ඩාරගම පාසලක සිසුවෙකු රෝහලේ | නරක වචන කියපු නිසා ගැහුවා | විදුහල්පති කියයි බණ්ඩාරගම, වැල්මිල්ල ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයෙකු විසින් එම පාසලේ 7 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකුට පහර දුන් බවට චෝදනා කරමින් බණ්ඩාරගම පොලිසිය