3 weeks ago Tags #ceylonwire බිල්ලක් දෙන්න දරුවෙක් පැහැරගෙන | හතරක් රිමාන්ඩ් නිධානයක් ගැනීමේ අරමුණින් තෙලිජ්ජවිල ප්‍රදේශයේ අවුරුදු 9 ක දරුවකු පැහැරගැනීමට තැත් කළ බව සැකපිට පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
3 weeks ago Tags #ceylonwire කොළඹ පොර්ට් සිටියට ජනපතිගෙන් සුපිරි තෑග්ගක් | ආයතන 68 කට විශේෂ වරප්‍රසාද පෝලිමක් කොළඹ වරාය නගරය තුළ ක්‍රියාත්මක වන ව්‍යාපාර 68 ක් ‘පාර්ශවික වැදගත්කමකින් යුත් ද්විතීයික ව්‍යාපාර ලෙස නම් කරමින් අදාළ නියෝග පාර්ලිමේන්තුවට
3 weeks ago Tags #ceylonwire යාල කලාප 5 ඇතුළේ දඩයක්කරුවෙක්ගේ ‘රැම්බෝ ගේමක්’ | ලොක්කන්ගේ කන්-ඇස් වැහිලා යාල ජාතික වනෝද්‍යානයේ 5 වැනි කලාපය තුළ දඩයක්කරුවකු විසින් සිය සගයන් ද සමඟ මහ දවල් කිසිදු බයක් සැකක් නැතිව සිදුකළ
3 weeks ago Tags #ceylonwire එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේදී චමරි ඩබල් ගේමක් ගහයි | ICC ශ්‍රේණිගත කිරීම් අතරේ ලංකාවේ කෙල්ලන්ගේ වැඩ පෙන්වයි එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේ (UAE) පැවැත්වෙන කාන්තා ආසියානු කුසලාන තරඟාවලියේ පළමු සති අන්තයේ දක්වන ලද විශිෂ්ට දක්ෂතා හේතුවෙන්, ශ්‍රී ලංකා
3 weeks ago Tags #22_වැනි_ආණ්ඩුක්‍රම_ව්‍යවස්ථා_සංශෝධන_පනත්_කෙටුම්පත 22 වැනි සංශෝධනයට එරෙහි පෙත්සම් සලකා බලන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලේ සංයුතිය ව්‍යුහාත්මකව සහ තුලනාත්මකව නිවැරදි වන්නේ ඇයි? ඉහළ අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස සංශෝධනය කිරීම අරමුණු කරගත් යෝජිත 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට (22A) එරෙහිව ඉදිරිපත් වී
3 weeks ago Tags #ceylonwire මාළිමා මන්ත්‍රීලාගේ පඩිපත JVP එකවුන්ට් එකට දැම්මා කියා ‘දිනන දකුණෙන්’ අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ජාතික ජන බලවේගය නියෝජනය කරමින් තේරී පත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එරෙහිව ‘දිනන දකුණ’ සංවිධානය විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන
3 weeks ago Tags #BRI_ව්‍යාපෘතිය ‘රාජපක්ෂ රාජවංශයේ දේශපාලනය’ වෙනුවන් චීනය ලංකාවේ ආයෝජනය කරන්න ගිහින් නාගත්ත හැටි චීන බුද්ධිමත්තු හෙළිකරති මීට වසර දහයකට පෙර ශ්‍රී ලංකාවේ සිදුකළ උපායමාර්ගික ආයෝජන හේතුවෙන් චීනයට අන්තර්ජාතික ප්‍රජාව වෙතින් එල්ල වූ දැඩි චෝදනා සහ විවේචන
3 weeks ago Tags #ceylonwire හමාස් ආරක්ෂක ප්‍රධානියා අත්අඩංගුවට ගත් බව ඊශ්‍රායලය කියයි ගාසා තීරයේ සිදුකළ ගොඩබිම් මෙහෙයුමකදී හමාස් සංවිධානයේ අභ්‍යන්තර ආරක්ෂක සේවයේ ප්‍රධානියා අත්අඩංගුවට ගැනීමට ඊශ්‍රායල විශේෂ බලකායන් සමත් වූ බව අග්‍රාමාත්‍ය
3 weeks ago Tags #ceylonwire ලෝක වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 96 සීමාව ඉක්මවා යයි | බැරලයක මිල ඩොලර් 120 දක්වා ඉහළ යා හැකි බවට අනතුරු ඇඟවීම් ලන්ඩන් ICE හුවමාරුවේ බ්‍රෙන්ට් (Brent) බොරතෙල් බැරලයක මිල 2026 ජූනි 8 වැනිදායින් පසුව පළමු වතාවට ඇමෙරිකානු ඩොලර් 96 සීමාව ඉක්මවා
3 weeks ago Tags #ceylonwire ඩොලර් බිලියනයක මුදල් රටින් පැන්නීමේ චෝදනාව | විදේශීය අපනයනකරුවන්ගෙන් වහාම තොරතුරු කැඳවන ලෙස උසාවිය FCID එකට නියෝග කරයි භාණ්ඩ ආනයනය කිරීමේ මුවාවෙන් ඩොලර් බිලියනයක පමණ මුදලක් නීතිවිරෝධී ලෙස විදේශයන් වෙත යැවීමේ සිද්ධියට අදාළව, ශ්‍රී ලංකාවේ බැංකු මගින් ලබාගත්