
වැල්ලම්පිටියේ තරුණයෙකුට වැඩ වරදී | කෝටියක ඉලෙක්ට්‍රොනික් දුම්වැටි වාහනෙත් එක්කම මාට්ටු
වැල්ලම්පිටිය ප්‍රදේශයේ සිදුකළ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, නීතිවිරෝධී ලෙස අලෙවි කිරීම සඳහා සූදානම් කර තිබූ විදේශීය නිෂ්පාදිත විද්‍යුත් සිගරට් (E-Cigarettes) 130ක්









