4 weeks ago Tags #ceylonwire මහඇමති වෙලා දවස් 100යි | විජේට ඉන්දියාවේ අගමැති වෙන්න සිහිනයක් | දැනටමත් රැල්ලක් හදලා ඉන්දීය තමිල්නාඩු ප්‍රාන්තයේ බලයට පත්වී දින 100 ක් ඉක්මවා යත්ම TVK පක්ෂයේ නායක මෙන්ම මහඇමති ජෝසප් විජෙයි 2029 වසරේ පැවැත්වෙන
4 weeks ago Tags #ceylonwire පෙරහැර බලන්න ගිහින් මාර වැඩේ වුණේ | ‘නෝ පාකින්’ තැන්වල වාහන නවත්තපු අයට පොලිසියෙන් දුන්න විනාශකාරී තෑග්ග පසුගිය මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය බලන්න ගිහින් පොලිසියේ ‘නෝ පාකින්’ සයින් බෝඩ් ගණන් නොගෙන පාර දෙපැත්තේ වාහන දාලා ගිය අයට
4 weeks ago Tags #ceylonwire රවීට ඇප අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත්
4 weeks ago Tags #ceylonwire අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේනට එරෙහි චෝදනා ගැන දයාසිරි ජයසේකර කථානායකගෙන් පැහැදිලි කිරීමක් ඉල්ලයි අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී මතු වූ චෝදනා මාලාවක් පිළිබඳව කරුණු පැහැදිලි කරන ලෙස ඉල්ලමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර
4 weeks ago Tags #ceylonwire ඉන්ධන දීමනා අවභාවිත කළ බවට නැගෙන චෝදනා හිටපු නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ ප්‍රතික්ෂේප කරයි පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ තමන්ට හිමි වූ රජයේ ඉන්ධන දීමනා අවභාවිත කළ බවට එල්ල වී ඇති චෝදනා තරයේ
4 weeks ago Tags #ceylonwire නව ඉන්ධන පිරවුම්හල් ඉදිකිරීමේ ටෙන්ඩරය ඛනිජතෙල් නීතිගත සංස්ථාව විසින් අවලංගු කරයි 2024 සැප්තැම්බර් ජනාධිපතිවරණයට සති කිහිපයකට පෙර කැඳවන ලද, වෙළෙඳ නියෝජිත අයිතිය යටතේ (dealer-owned) නව ඉන්ධන පිරවුම්හල් ඉදිකිරීමට සහ පවත්වාගෙන යෑමට
4 weeks ago Tags #2026_ආසියානු_ක්‍රීඩා_උළෙල “හොඳින් සුවය ලබා ශක්තිමත්ව නැවත එනවා” | ආබාධය නිසා ආසියානු ක්‍රීඩා උළෙලෙන් ඉවත් වූ නිරාජ් චොප්රා කියයි ඉන්දීය ඔලිම්පික් පදක්කම්ලාභී හෙල්ල විසිකිරීමේ ශූර නිරාජ් චොප්රා හට පුහුණුවීම් අතරතුර ඇතිවූ වළලුකර ආශ්‍රිතව ආබාධයක් හේතුවෙන් ඉදිරි 2026 ආසියානු ක්‍රීඩා
4 weeks ago Tags #ceylonwire අවුරුදු 13 කට පසු හෙළිවූ අමුතුම පැටළිල්ල | මල්ලි කරපු මංකොල්ලයට නඩු වැටී වසර ගණනාවක් උසාවි ගිය අයියා නිදහස් පුද්ගල අනන්‍යතාව පැටලීමක් හේතුවෙන් වසර 13ක් පුරා මංකොල්ලකෑමේ නඩුවකට අසත්‍ය ලෙස අධිචෝදනා ලබා සිටි පුද්ගලයෙකු පිළිබඳ තොරතුරු කුරුණෑගල මහාධිකරණයෙන් වාර්තා
4 weeks ago Tags #22_වැනි_ව්‍යවස්ථා_සංශෝධනය 22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව මාළිමාවේ විධායක සභික ලාල් විජේනායකගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් | ජනමතවිචාරණයක් ඉල්ලයි ජාතික ජන බලවේගයේ විධායක සභික ලාල් විජේනායක 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර තිබේ. අදාළ
4 weeks ago Tags #ceylonwire ආදායම් බදු දෙපාර්තමේන්තුවට එරෙහි බදු නඩුවෙන් ක්‍රිකට් ක්‍රීඩකයෝ දිනුම් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ කොන්ත්‍රාත් ගිවිසුම් පදනම් කරගනිමින්, පුද්ගල ආදායම් බදු අය කිරීම සඳහා ඔවුන්ව ‘සේවකයින්’ ලෙස සැලකීමට දේශීය