9 months ago Tags #ceylonwire පොහොට්ටුවේ මනම්පේරිට නවාතැන් දුන්නු ලංවිම සේවකයෙක් අල්ලයි ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මිද්දෙණිය ප්‍රදේශයේ ‘අයිස්’ මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා භාවිතා කරන
9 months ago Tags #ceylonwire LTTEයට පණ දෙන්න ගිහින් අහුවුණු ෆ්රැන්සිස්කාගෙන් ප්‍රශ්න කරන්න සූදානම් තහනම් ත්‍රස්තවාදී සංවිධානයක් වන දෙමළ ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානය යළි පණගැන්වීමේ උත්සාහයකට සම්බන්ධ බව පැවසෙන මුදල් විශුද්ධිකරණය පිළිබඳ විමර්ශනයකට
9 months ago Tags #ceylonwire ජනපතිගේ ජපාන සංචාරය පිළිබඳ තොරතුරු හෙළිකෙරේ ජපාන රජයේ ආරාධනයකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක සැප්තැම්බර් 27 සිට 30 දක්වා ජපානයේ නිල සංචාරයක නිරත වීමට නියමිතව තිබේ.
9 months ago Tags #ceylonwire ආගමික-සෞන්දර්යාත්මක විෂයයන් කප්පාදු නොකරන බව අගමැතිනිය බෞද්ධ කටයුතු කාර්ය සාධක බලකායට තහවුරු කරයි වත්මන් පාලනය යටතේ, ආගමික අධ්‍යාපනය හෝ සෞන්දර්යාත්මක විෂයයන් කිසිදු ආකාරයකින් අඩුකිරීමක් හෝ ඉවත් කිරීමක් සිදුනොකරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
9 months ago Tags #ceylonwire මත්ද්‍රව්‍ය කිලෝ 200ක් සමග තවත් ලොරියක් තංගල්ලෙන් සොයා ගැනේ (ඡායාරූප) තංගල්ල සීනිමෝදර ප්‍රදේශයෙන් කිලෝග්‍රෑම් 200 කට අධික මෙතම්ෆෙටමින් හෙවත් ‘අයිස්’ සහ හෙරොයින් ඇතුළු විශාල මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන ඇති බව පොලිසිය
9 months ago Tags #ceylonwire එක්සත් රාජධානිය, කැනඩාව සහ ඕස්ට්‍රේලියාව පලස්තීනය රාජ්‍යයක් ලෙස නිල වශයෙන් පිළිගනී එක්සත් රාජධානිය, කැනඩාව සහ ඕස්ට්‍රේලියාව යන රටවල් විසින් පලස්තීනය රාජ්‍යයක් ලෙස පිළිගන්නා බව නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ. විදෙස් ජනමාධ්‍ය
9 months ago Tags #ceylonwire ලංකාවේ වෙරළින් ඇත්තටම මුහුදු ඌරෙක්ගේ මළසිරුරක් හමුවුණාද? ශ්‍රී ලංකා වෙරළ තීරයේ මුහුදු ඌරකුගේ(Sea Dugong) සත්වයෙකුගේ මළසිරුරක් හමු වූ බවට සමාජ මාධ්‍යවල පළ වූ ප්‍රකාශ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව
9 months ago Tags #ceylonwire කතරගම දේවාලයෙන් ඩිෂාන් යනකොට වැඩ බලන්න තිළිණ එයි රුහුණු මහා කතරගම දේවාලයේ වැඩබලන බස්නායක නිලමේවරයා ලෙස තිළිණ මධුසංඛ අබේරත්න පත්කිරීමට නියමිතව තිබේ. ඒ, වත්මන් බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර
9 months ago Tags #ceylonwire සජිත්ගේ කාලේ මධ්‍යම සංස්කෘතික අරමුදලේ රු.මිලියන 8,000ක මුදල් අවභාවිතයක් හෙළිවේ මධ්‍යම සංස්කෘතික අරමුදලේ පාලක මණ්ඩලයේ අනුමැතියකින් තොරව 2017 සිට 2020 අතර කාලයේදී විවිධ ව්‍යාපෘති වෙනුවෙන් යැයි කියමින් ලබාගෙන ඇති රුපියල්
9 months ago Tags #ceylonwire ඊශ්‍රායලයේ හොරෙන් ඉන්න ලාංකිකයන් ගැන විශේෂ සාකච්ඡාවක් වලංගු වීසා බලපත්‍ර නොමැතිව ඊශ්‍රායලයේ පදිංචිව සිටින ශ්‍රී ලාංකිකයන්ගේ ගැටලුව, මෑතකදී ඊශ්‍රායල පාර්ලිමේන්තුවේ ස්ථාපිත කරන ලද පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ දෙවැනි