
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉන්ධන මිල ඉහළ දැමීමෙන් රාජ්‍ය අංශයට එල්ල වන බලපෑම පිළිබඳ සොයා බලනවා සේම ආණ්ඩුව අහිංසක සාමාන්‍ය ජනතාව වෙත එල්ල වී ඇති බලපෑම සම්බන්ධයෙන් ද දැඩි ලෙස අවධානය යොමු කළ යුතු බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ ඉන්ධන පරිභෝජනය අධෛර්යමත් කිරීම සඳහා මිල වැඩි කිරීමක් සිදු කර ඇතැයි ද පෙනෙන්නට ඇති බවයි.
එහෙත් එමගින් දැඩි ලෙස පීඩාවට පත්ව ඇත්තේ සැබෑ වශයෙන්ම ඉන්ධන වැඩිපුර භාවිත කරන කොට්ඨාශය නොව සාමාන්‍ය ජනතාව බව මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
එමෙන්ම ඔහු පැවසුවේ භූමිතෙල් වුව ද, ඩීසල් වුව ද මිල වැඩි කිරීම ඔස්සේ ප්‍රවාහනය ඇතුළු අනෙකුත් සේවා සඳහා බලපෑම් එල්ල වීමෙන් අවසානයේ පීඩනයට ලක්වන්නේ සාමාන්‍ය ජනතාව බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart