8 months ago Tags #ceylonwire හොරු අල්ලන සටන ඊළඟ මට්ටමට | අල්ලස් කොමිසම වැඩි බලතල සහිත දිස්ත්‍රික් කාර්යාල විවෘත කිරීමට සූදානම් වෙයි කොළඹ පදනම් කරගත් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම දූෂණය මුලිනුපුටා දැමීමේ ව්‍යාපාරයේ ඊළඟ පියවර ලෙස දිස්ත්‍රික් මට්ටමින් වැඩි බලතල
8 months ago Tags #ceylonwire ලංකාව ඉන්දියාවෙන් තෙල් ඉල්ලද්දී ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංවර්ධනය කඩිනම් කරන ලෙස මෝදි අනුරගෙන් ඉල්ලලා! දෙරට අතර එකඟ වූ බලශක්ති අංශ ව්‍යාපෘති, විශේෂයෙන් ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනය කිරීම සඳහා වන ඒකාබද්ධ ව්‍යාපාරයේ කටයුතු කඩිනම්
8 months ago Tags #ceylonwire ඉරානයට ගහන්න ගොඩබිම් හමුදා යැවීම අනවශ්‍යයි | “මාස නොව සති කිහිපයකින් යුද්ධය අවසන් වනු ඇත” | ඇමෙරිකාව කියයි ඉරානයට එරෙහි සිය හමුදා මෙහෙයුම් “මාස නොව සති” කිහිපයක් ඇතුළත අවසන් වනු ඇතැයි එක්සත් ජනපදය අපේක්ෂා කරන බැවින්, ගොඩබිමින් හමුදා
8 months ago Tags #ceylonwire රනිල්ට වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලයෙන් ලැබුණු ‘ආරාධනය’ නිසා නීතිපති දෙපාර්තමේන්තුව බෙදෙයි! | අධිචෝදනා ගොනුකිරිම ප්‍රමාද වෙයි 2023 දී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ බ්‍රිතාන්‍ය සංචාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) සිදුකළ විමර්ශනයට අදාළව වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලයේ ප්‍රතිචාරය සම්බන්ධයෙන්
8 months ago Tags #ceylonwire මැදපෙරදිග අර්බුදයකට මුහුණදුන්න පළවෙනි ආණ්ඩුව මේක නෙවෙයි | රවී කියයි මැදපෙරදිග යුද්ධය පැවති අවස්ථාවලදී මතුවන ගෝලීය අර්බුද සඳහා මුහුණ දුන් මෙරට පළමු ආණ්ඩුව වත්මන් ආණ්ඩුව නොවන බව එක්සත් ජාතික පක්ෂයේ
8 months ago Tags #ceylonwire අම්බුලුවාවට අවුරුදු 30යි අන්තර් ආගමික සහජීවනයේ සහ ජෛව විවිධත්වයේ මධ්‍යස්ථානයක් ලෙස ගම්පොළ පිහිටි අම්බුලුවාව ආගමික හා ජෛව විවිධත්ව සංකීර්ණය එහි 30 වැනි සංවත්සරය
8 months ago Tags #ceylonwire විදුලි වාහන නැතුව ආණ්ඩුව ඩබල් කැබ් ගෙන්නිල්ලේ ප්‍රථිපල ඉස්සරහට පෙනේවි | රවී කියයි විපක්ෂය වුවද මේ මොහොතේ අදහස් සහ යෝජනා ඉදිරිපත් කළ යුතු වන්නේ ප්‍රායෝගිකව යන්න තම මතය බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු
8 months ago Tags #ceylonwire ශ්‍රී ලංකා පොලිසියට ආධුනික නිලධාරීන් 7,500ක් බඳවාගැනීමට අයැදුම්පත් කැඳවයි ශ්‍රී ලංකා පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය ආධුනික පොලිස් කොස්තාපල්, කාන්තා පොලිස් කොස්තාපල් සහ පොලිස් කොස්තාපල් රියදුරු තනතුරු සඳහා
8 months ago Tags #ceylonwire ඇෆ්ගනිස්ථානයට එල්ල වූ ප්‍රහාරය ගැන ජාත්‍යන්තර සංවිධානයක් පරීක්ෂණයක් ඉල්ලයි ඇෆ්ගනිස්ථානයේ කාබුල්හි මත්ද්‍රව්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයකට පකිස්ථානය එල්ල කළ ගුවන් ප්‍රහාරය නීති විරෝධී බවත්, එය යුද අපරාධයක් විය හැකි බවත් හියුමන්
8 months ago Tags #ceylonwire ගිනිගත්හේන ෆයිනස් රක්ෂිතයේ ගින්නක් | අක්කර 20ක් විනාශයි(වීඩියෝ) හැටන් අඩවි වන කාර්යාලය යටතේ පාලනය වන ගිනිගත්හේන කඩවල ප්‍රදේශයේ ෆයිනස් වගා රක්ෂිතයක (26) දින රාත්‍රියේ හට ගත් ගින්නක් මේ