
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හැටන් අඩවි වන කාර්යාලය යටතේ පාලනය වන ගිනිගත්හේන කඩවල ප්‍රදේශයේ ෆයිනස් වගා රක්ෂිතයක (26) දින රාත්‍රියේ හට ගත් ගින්නක් මේ වන විට එම රක්ෂිතය පුරා පැතිර යමින් පවතියි.
හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ කඩවල ප්‍රදේශයෙන් (26) දින රාත්‍රියේ හටගත් ගින්න (27) දින වන විට නෝර්ටන්බ්‍රිජ් ගිනිගත්හේන මාර්ගයේ ගිනිගත්හේන ජල සම්පාදන පිරිපහදු මධ්‍යස්ථානය දක්වා පැතිර ඇති බව ප්‍රදේශවාසීහු පවසති.
ගිනිගත්හේන ප්‍රදේශයේ පවතින අධික වියලි කාලගුණ තත්වයත් සමග කිසියම් පිරිසක් විසින් එම ෆයිනස් වගා රක්ෂිතයට ගිනි තබන්නට ඇති බව ප්‍රදේශවාසීහු කියති.
මේ පිළිබඳව හැටන් වන අඩවි කාර්යාලය පවසන්නේ, පැතිර යන ගින්න පාලනයට මේ වන විට නිලධාරින් පිරිසක් ප්‍රදේශවාසීන් දැඩි පරිශ්‍රමයක් දරමින් සිටින බවයි.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart