
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පොලිතින් බෑග්වල ඔතා තිබූ කේරළ ගංජා මලු 28ක් ‘අතුරුදහන් වීමක් මේ දිනවල මන්නාරම අධිකරණයේ කතාබහට ලක්වන කරුණකි.
අතුරුදහන් වූ මලු මේ මස මුලදී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත් මලු 78 න් කොටසකි.
නාවික හමුදා නිලධාරීන් විසින් තමන්ට භාර දී ඇත්තේ බෑග් 50ක් පමණක් බව පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.
පසුව පොලිසිය විසින් සිදුකරන ලද පරීක්ෂණයකින් පසු, අතුරුදන්වූ බෑග් 28 වාහනයකට පටවා ගැනීමට උත්සාහ කරන අතරතුර නාවික හමුදා නිලධාරීන් තිදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් පේසාලේ පොලිසියට භාර දී රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart