4 weeks ago Tags #ceylonwire “වැඩ කරන්න බැරිනම් යන්න” – බිමල් දුමරිය සේවකයන්ට අනතුරු අඟවයි(වීඩියෝ) දුම්රිය සේවාවන් නිසි ලෙස ක්‍රියාත්මක කිරීම සහතික කිරීමට නොහැකි නිලධාරීන්ට තම තනතුරුවලින් ඉවත්විය හැකි බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක පවසයි.
4 weeks ago Tags #ceylonwire වෝනර් බ්‍රදර්ස්ලා ලංකාවටත් HBO Max අරගෙන එයි වෝනර් බ්‍රදර්ස් ඩිස්කවරි සමාගමේ ප්‍රමුඛතම ගෝලීය ප්‍රවාහ සේවාව වන HBO Max රුපවාහිනී සේවාව බංග්ලාදේශය, බෲනායි, කාම්බෝජය, ලාඕසය, මැකාවු, මොංගෝලියාව, පකිස්ථානය
4 weeks ago Tags #ceylonwire සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් වෙනුවෙන් රවිගෙන් පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක් ආර්ථික අර්බුදයකට ලක්වී සිටින සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් වෙනුවෙන් ඔවුන් ආරක්ෂා කිරීම සඳහා පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක් අද පාර්ලිමේන්තුවට
4 weeks ago Tags #ceylonwire එජාප සමුළුවට සියලුදෙනා එක්කර ගත යුතුයි- රවී කියයි එක්සත් ජාතික පක්ෂයේ මූලිකත්වයෙන් පැවැත්වෙන විපක්ෂයේ ඒකාබද්ධ සමුළුවේදී සියලු පක්ෂ අවංකව සහ විවෘතව කටයුතු කිරීම අත්‍යවශ්‍ය බව එක්සත් ජාතික පක්ෂයේ
4 weeks ago Tags #ceylonwire ආබාධිතයි කියලා තාක්ෂණ උපාධියකට කැම්පස් එකට ගන්න බෑ කියලා – බණ්ඩාරවෙල ශිෂ්‍යයෙක් UGC එකට විරුද්ධව උසාවි යයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව (UGC) තම ආබාධිතභාවය මත පදනම්ව තාක්ෂණ උපාධියක් හැදෑරීමට ඇතුළත් කරගැනීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසු, තම ව්‍යවස්ථාපිත අයිතිවාසිකම්
4 weeks ago Tags #ceylonwire ‘අදානි’ නියමිත කාලයට පෙර කොළඹ පර්යන්ත ධාරිතාව දෙගුණ කරයි ඉන්දියාවේ අදානි(Adani) සමූහය සහ එහි හවුල්කරුවන් එක්සත් ජනපද අරමුදල් ඩොලර් මිලියන 553ක ව්‍යාපෘතියක් අතහැර දමා තිබියදීත්, නියමිත කාලයට මාස කිහිපයකට
4 weeks ago Tags #ceylonwire භූ විද්‍යාවේ තවත් මගඩි – වැලි කැණීම් ව්‍යාපෘතියකින් රජයට රුපියල් ලක්ෂ 120ක පාඩුවක් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ අඩුපාඩු හේතුවෙන් වැලි කැණීම් ව්‍යාපෘතියකින් රජයට රුපියල් මිලියන 12ක ආදායමක් අහිමි වී ඇතැයි පොදු
4 weeks ago Tags #ceylonwire ICC තරග තීරක පයික්‍රොෆ්ට් පාකිස්ථානයෙන් සමාව ඉල්ලයි ආසියානු කුසලාන තරඟාවලියේ ඉකුත් දා පැවැති ඉන්දියාව සහ පාකිස්ථානය අතර පැවැති තරගයේදී අතට අත නොදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් උද්ගත වූ මතභේදාත්මක
4 weeks ago Tags #ceylonwire සොබධනවි LNG බලාගාරය ජාතික විදුලිබල පද්ධතියට සම්බන්ධ කරයි කෙරවලපිටිය සොබධනවි එල්එන්ජී බලාගාරය නිල වශයෙන් ජාතික විදුලිබල පද්ධතියට සම්බන්ධ කර ඇත. මෙම එක්කිරීම අගමැතිනි හරිනි අමරසූරිය සහ විදුලිබල අමාත්‍ය
4 weeks ago Tags #ceylonwire දෙණියාය රෝහලේ ඇම්බියුලන්ස් එක ලෙඩ්ඩු එක්කම පාරෙන් පිට පැනලා – ඩ්‍රයිවර් කැලේ පැනලා – බීලාදැයි පොලිසිය හොයයි දෙණියාය මූලික රෝහලට අයත් ගිලන් රථයක් මොරවක අතුඇළ තුන්බෝධිය අසලදී පෙරේදා (16) රාත්‍රී මාර්ගයෙන් ඉවතට පැන අනතුරක් සිදුව ඇතැයි මොරවක