
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ආසියානු කුසලාන තරඟාවලියේ ඉකුත් දා පැවැති ඉන්දියාව සහ පාකිස්ථානය අතර පැවැති තරගයේදී අතට අත නොදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් උද්ගත වූ මතභේදාත්මක තත්වය පිළිබඳ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ තරඟ තීරක ඇන්ඩි පයික්‍රොෆ්ට් පකිස්ථාන නායක සල්මන් අල් අගා සහ කණ්ඩායම් කළමනාකරුගෙන් සමාව ඉල්ලා ඇති බව පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයට අනුව තරග තීරක පයික්‍රොෆ්ට් සැප්තැම්බර් 14 වැනිදා පැවැති තරඟයේදී ඔහු ඉන්දියා සහ පාකිස්ථාන නායකයන්ට අතට අත දීමට උපදෙස් ලබාදීම වැරදි සන්නිවේදනයක ප්‍රතිඵලයක් බව පිළිගෙන තිබේ.
මෙය ක්‍රිකට් ආචාරධර්ම පද්ධතිය උල්ලංඝනය කිරීමක් ලෙසින් හඳුන්වනු ලැබූ පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය ඒ සම්න්ධයෙන් දැඩි විරෝධය පළකර තිබිණි.
එම ආචාරධර්ම කඩකිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට අන්තර්ජාතික ක්රිකග් කවුන්සිලය කැමැත්ත පළකර ඇති බවද පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය නිකුත් කළ එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart