3 weeks ago Tags #ceylonwire දිවයින පුරා සිදුවූ විදුලි බිඳවැටීම ගැන රවීගෙන් පාර්ලිමේන්තුවේදී ඇමැතිට ප්‍රශ්න වැලක් ඉකුත් දා රට පුරා සිදුවූ විදුලිය බිඳවැටීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පාර්ලිමේන්තුවේදී විෂයභාර
3 weeks ago Tags #ceylonwire සංවිධානාත්මක පාතාල කල්ලි හරහා චීනය මර්දනයක යෙදෙන බවට තායිවානයෙන් චෝදනා චීන ජනාධිපති ෂී ජින්පින් හාස්‍යයට ලක් කළ තායිවාන ජාතික ප්‍රහසන ශිල්පියෙකුට එල්ල වූ ප්‍රහාරයක් පිටුපස බීජිං පාලනය සිටින බවට තහවුරු
3 weeks ago Tags #ceylonwire චීන නිල සංඛ්‍යාලේඛන සහ රැකියාලාභීන්ගේ තත්ත්වය අතර පරතරය වර්ධනය වෙයි සැබෑ රැකියා අහිමි වී අඩපණ වූ සේවකයන් තාක්ෂණික වශයෙන් තවදුරටත් සේවයේ නියුතු අය ලෙස වර්ගීකරණය කිරීම හේතුවෙන්, චීනයේ නිල සංඛ්‍යාලේඛන
3 weeks ago Tags #ceylonwire “පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදකයන්ට ගෙවිය යුතු වන්දි සහ හිඟ මුදල් හෙළිකරන්න” – රවි කරුණානායක 2026 සැප්තැම්බර් 10 වන දින ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ගත් තීරණයකට අනුව පුනර්ජනනීය බලශක්ති ගාස්තු සහ බලශක්ති කප්පාදුව
3 weeks ago Tags #ceylonwire යාපනයට සහ කිලිනොච්චියට අලුතින් බාර් | ආණ්ඩුවේ අරක්කු ප්‍රතිපත්තිය ශානිකියන් ප්‍රශ්න කරයි යාපනය සහ කිලිනොච්චිය යන දිස්ත්‍රික්කවල අලුතින් මත්පැන් අලෙවිසැල් ආරම්භ කිරීමට එරෙහිව සිය තදබල විරෝධය පළ කරන ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ
3 weeks ago Tags #ceylonwire කසිප්පු අල්ලන්න ගෙදරට පැන්න පොලිසිය හොල්මං වෙයි | පියුම් මාමාගේ මෙට්ටය යට අවුරුදු හයක් තිස්සේ බෙදපු නැති ලියුම් 2078ක් හල්දුම්මුල්ල සොරගුණේ උපතැපැල් කාර්යාලයක ලියුම් බෙදන්නකු බෙදීමට නියමිතව තිබූ තැපෑලේ ලිපි 2078 ක් නොබෙදා නිවසේ මෙට්ටයක් යට සඟවාගෙන සිටියදී අත්අඩංගුවට
3 weeks ago Tags #ceylonwire ඉන්දු-පෝලන්ත සබඳතාවල නව අරුණලු ආරක්ෂක, වෙළඳ, නැගී එන තාක්ෂණයන් සහ උපායමාර්ගික ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරගැනීමේ අරමුණින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ පෝලන්ත අග්‍රාමාත්‍ය
3 weeks ago Tags #carousel_tunnel ඩුබායි එයාපෝර්ට් එකේදී නැතිවුණු ‘අවිශ්කාගේ පූසා’ සතියකට පසු උමගකින් හම්බවෙලා ඩුබායි අන්තර්ජාතික ගුවන්තොටුපොළේදී අස්ථානගත වූ අවිශ්කා කෞමදී නමැති ශ්‍රී ලංකික තරුණියකට අයත් “චූටි” නම් බළලා, සතියක කාලයක් පුරා සිදුකළ දැඩි
3 weeks ago Tags #ceylonwire ළදරු ආහාරවලට සීනි එකතුකිරීම තහනම් කිරීමට ඉන්දියාව සූදානම් වෙයි ළමා පෝෂණය නංවාලීමට සහ ළදරු සෞඛ්‍යය ආරක්ෂා කිරීමේ උත්සාහයක් ලෙස, මාස හයක් දක්වා වයසැති දරුවන් සඳහා වන ළදරු ආහාර නිෂ්පාදනවලට
3 weeks ago Tags #ceylonwire මෙන්න අලුත්ම ප්‍රතිඵල | 2025 වසරේදී වන අලි 455ක් මැරිලා 2025 වසර තුළදී මෙරට වන අලින් 455 දෙනෙකු මියගොස් ඇති බව පාර්ලිමේන්තුවේදී අනාවරණ වී තිබේ. 2024 ට සාපේක්ෂව 2025 වසරේදී