Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com

Type and hit enter
කෙරවලපිටිය සොබධනවි එල්එන්ජී බලාගාරය නිල වශයෙන් ජාතික විදුලිබල පද්ධතියට සම්බන්ධ කර ඇත.
මෙම එක්කිරීම අගමැතිනි හරිනි අමරසූරිය සහ විදුලිබල අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩිගේ සහභාගිත්වයෙන්ය සිදුවිය.
කෙරවලපිටියේ පිහිටා ඇති සොබධනවි බලාගාරයේ මුළු ජනන ධාරිතාව මෙගාවොට් 350 ක් වන අතර එය රටේ බලශක්ති යටිතල පහසුකම් සඳහා සැලකිය යුතු එකතු කිරීමකි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart