
කාන්දිපන්ට සහ කාර්තිපන්ට වවුනියාව නගර සභාවේ නගරාධිපති – නි.නගරාධිපති තනතුරු අහිමි වේ
සුන්දරලිංගම් කාන්දිපන් වවුනියාව නගර සභාවේ නගරාධිපති ධූරය දැරීම සහ පරමේෂ්වරන් කාර්තිපන් නියෝජ්‍ය නගරාධිපති ධුරය දැරීම වළක්වමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක්









