
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
භාරතීය ජනතා පක්ෂය බටහිර බෙංගාලයේ විශිෂ්ට ජයග්‍රහණයක් ලබද්දී ගෘහ සේවිකාවක වූ කලීටා මාජි ද මැතිවරණයේ දී තමන් තරග කළ අවුස්ග්‍රෑම් ආසනය ජයග්‍රහණය කිරීමට සමත්ව තිබේ.
ප්‍රාන්තයේ පුළුල් දේශපාලන වෙනසක් මධ්‍යයේ බිම් මට්ටමේ අපේක්ෂකයන් සඳහා පක්ෂය දක්වන තල්ලුව ඇගේ ජයග්‍රහණයෙන් අවධාරණය විය.
බටහිර බෙංගාල සභා මැතිවරණයේ වඩාත්ම බලගතු පෞද්ගලික ජයග්‍රහණයන්ගෙන් එකක් ලෙස මාජිගේ ජයග්‍රහණය සැළකේ.
මසකට 2,500ක වැටුපක් ලබන ගෘහ සේවිකාවක් වන කලීටා මාජි, අවුස්ග්‍රෑම් මැතිවරණ කොට්ඨාසයෙන් මන්ත්‍රීවරිය ලෙස තේරී පත් වී සිටියි.
ඇයට මෙම ජයග්‍රහණය හිමිවන්නේ භාරතීය ජනතා පක්ෂයට ප්‍රාන්තයේ ලැබුණු පුළුල් ජනවරමට සමගාමීවය.
මාජි ඡන්ද 107,692ක් ලබා ගනිමින්, ශ්‍යාමා ප්‍රසන්න ලෝහර් ඡන්ද 12,535කින් පරාජය කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart