7 months ago Tags #ceylonwire පිදුරංගලදී වන අලි ප්‍රහාරයකින් හංගේරියානු ජාතිකක් මරුට සීගිරිය, පිදුරංගල ප්‍රදේශයේදී වන අලි ප්‍රහාරයකින් 64 හැවිරිදි හංගේරියානු ජාතිකයකු මියගොස් ඇත. ඔහු තම බිරිඳ සමඟ ඇවිද යමින් සිටියදී වන
7 months ago Tags #ceylonwire නීතිඥවරයා සහ බිරිඳ ඝාතනය සම්පූර්ණ සැලසුම ‘කරන්දෙණිය සුද්දාගේ’ බව හෙළිවේ තලංගම අකුරේගොඩදී මෝටර් රථයක් තුළදී නීතිඥවරයකු සහ ඔහුගේ බිරිඳ වෙඩිතබා ඝාතනය කිරීමේ සැලසුම සම්පූර්ණයෙන්ම මෙහෙයවා ඇත්තේ අබුඩාබි රාජ්‍යයේ සැඟවී සිටින
7 months ago Tags #ceylonwire ප්‍රංශ ජනපති ඉන්දියාවට ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රොන් සිය බිරිඳ වන බ්‍රිජට් මැක්රොන් සමග නිල සංචාරයක් අරඹමින් ඊයේ රාත්‍රියේ ඉන්දියාවට පැමිණ තිබේ. ඔහු පෙබරවාරි
7 months ago Tags #ceylonwire තිස්සමහාරාමේ චෙක්කරපු පාසල් බස්-වෑන් 29කින් 26ක්ම ධාවනයට නුසුදුසුයිලු තිස්සමහාරාම ප්‍රදේශයේ සිසුන් ප්‍රවාහනය කරන පාසල් බස් රථ සහ වෑන් රථ පොලිසිය විසින් හදිසි පරීක්ෂාවකට ලක්කළ බව වාර්තා වේ. මෙහෙයුම
7 months ago Tags #ceylonwire චීනය අප්‍රිකානු රටවල් 53ක තීරුබදු සම්පූර්ණයෙන්ම කපාහරී මැයි 1 වැනිදා සිට චීනය රාජ්‍යතාන්ත්‍රික සබඳතා පවත්වාගෙන යන අප්‍රිකානු රටවල් 53ක් සඳහා ශුන්‍ය තීරුබදු පියවර සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරනු ඇත.
7 months ago Tags #ceylonwire ස්ටාලින්ට ශ්‍රී ලාංකික සරණාගතයන් ගැන උණුවෙයි | මෝදිට ලියුමක් ලියයි දශක හතරකට වැඩි කාලයක් තිස්සේ ප්‍රාන්තයේ ජීවත් වන ශ්‍රී ලාංකික දෙමළ ජනතාවගේ දිගුකාලීන පුරවැසිභාවය පිළිබඳ ගැටළුව සහ නීතිමය තත්ත්වය සඳහා
7 months ago Tags #ceylonwire “පවුල් කඩාගැනිල්ල ලංකාවේ වසංගතයක් වෙලා” | කාදිනල් උන්නාන්සේ විවාහයේ වැදගත්කම දෙසති ශ්‍රී ලංකාවේ පවුල් ජීවිත බිඳවැටීම වර්ධනය වන බවත්, විවාහය දෙදරා යෑම සමාජයට බරපතල තර්ජනයක් එල්ල කරන බවත් කොළඹ අගරදගුරු කාදිනල්
7 months ago Tags #ceylonwire නීතිඥයාගේ ඝාතනයට විරෝධය පා නීතිඥ සංගමය කොළඹදී විරෝධතා පාගමනක් පවත්වයි නීතිඥවරයකු සහ ඔහුගේ බිරිඳ ජීවිතක්ෂයට පත්කරමින් අකුරේගොඩ ප්‍රදේශයේ පසුගියදා සිදු වූ වෙඩි තැබීමට විරෝධය පළකරමින් දිවයින පුරා නීතිඥවරු අද අධිකරණ
7 months ago Tags #ceylonwire IMF ප්‍රධානි ක්‍රිස්ටලිනා ජෝර්ජිවා ශ්‍රී ලංකාවට ගොඩබසී අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජිවා අද (16) ශ්‍රී ලංකාවට පැමිණියාය. ඇය පෙබරවාරි 18 වන දින දක්වා මෙරට රැඳී
7 months ago Tags #ceylonwire පාකිස්ථානයේ බෝම්බ පිපිරීමක් පකිස්ථානයේ කයිබර් පක්තුන්ක්වා හි බන්නු දිස්ත්‍රික්කයේ මිරියාන් පොලිස් ස්ථානය අසල සිදු වූ පිපිරීමකින් දරුවෙකු ඇතුළු අවම වශයෙන් පුද්ගලයින් දෙදෙනෙකු මිය