3 weeks ago Tags #ceylonwire ICCය අමෙරිකාවේ ක්‍රිකට් තහනම් කරයි පසුගිය වසර පුරා සිදුකරන ලද ගැඹුරු සමාලෝචනයකින් සහ ප්‍රධාන කොටස්කරුවන් සමඟ පුළුල් ලෙස සම්බන්ධ වීමෙන් පසුව, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අමෙරිකා
3 weeks ago Tags #ceylonwire වසර 50කට පසු හඳ වටේ යවන්න නාසාව සෙට් එකක් ලෑස්ති කරයි එළඹෙන පෙබරවාරි මාසයේදී සඳ වටා දින දහයක ගමනක් සඳහා ගගනගාමීන් කණ්ඩායමක් අභ්‍යවකාශගත කිරීමට බලාපොරොත්තු වන බව නාසා ආයතනය පවසා තිබේ.
3 weeks ago Tags #ceylonwire ජාතික ප්රශ්නය විසඳන්න තමිල් අරසු කච්චි ජනපතිගෙන් සාකච්ඡාවක් ඉල්ලයි දෙමළ ජාතික ප්රශ්නය විසඳීම සඳහා රැස්වීමක් ඉල්ලා ඉලංකෙයි තමිල් අරසු කච්චි ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිපියක් යවා තිබේ. ජනාධිපතිවරයා
3 weeks ago Tags #ceylonwire ජනප්‍රිය ක්‍රිකට් විනිසුරු ඩිකී බර්ඩ් මියයයි ජනප්‍රිය ක්‍රිකට් විනිසුරු ඩිකී බර්ඩ් මියගිය බව යෝක්ෂයර් ප්‍රාන්ත ක්‍රිකට් සමාජය පවසයි. මියයන විට ඔහු 92 හැවිරිදි වියේ පසුවිය. නිවේදනයක්
3 weeks ago Tags #ceylonwire සීනිමෝදර මරණ තුනට හේතුව ‘අධික අයිස්’ බව හෙළිවේ තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ නිවසකදී පුද්ගලයන් තිදෙනකු අභිරහස් අන්දමින් මියගොස් ඇත්තේ අධික ලෙස අයිස් මත්ද්‍රව්‍ය ශරීරගත වීමෙන් බව මියගිය පුද්ගලයන්ගේ දේහයන්
3 weeks ago Tags #ceylonwire ප්ලේන් එකේ රෝදයක් ළඟ හැංගිලා අවුරුදු 13ක දඩබ්බර කොල්ලෙක් ඇෆ්ගනිස්තානයේ ඉඳන් ඉන්දියාවට ඇවිල්ලා ගුවන් යානයක රෝද සම්බන්ධ වන කොටසකට නැග ඇෆ්ගනිස්තානයේ සිට ඉන්දියාවට පැමිණි 13 හැවිරිදි ඇෆ්ගන් පිරිමි දරුවෙකු පිළිබඳ පුවතක් විදෙස් ජනමාධ්‍ය
3 weeks ago Tags #ceylonwire තංගල්ලේ කුඩුවලට විපක්ෂ දේශපාලනඥයෙක්ගේ සහෝදරයෙක් ගෑවිලා! ශ්‍රී ලංකා පොලීසිය විසින් කළ මෙහෙයුමක දී ගොඩබිමේ දී මෙෙතක් ඉතිහාසයේ සොයාගත් විශාලතම මත්ද්‍රව්‍ය තොගය මහ මුහුදේ සිට ගොඩබිමට රැගෙන
3 weeks ago Tags #ceylonwire කොළඹ උස් ගොඩනැගිලි ගින්නකදී ආරක්ෂිතයිද? කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල උස් ගොඩනැගිලිවල ආරක්ෂාව පිළිබඳව පාර්ලිමේන්තුවේදී අවධානය යොමුවිය. හදිසි අවස්ථාවකදී පළාත් පාලන ආයතනවලට ගිනි නිවීමේ හැකියාව තිබේද
3 weeks ago Tags #ceylonwire කොළඹ මහනගර සභාව ඇතුළේ කුඩු පැකට් කරලා කොළඹ මහනගර සභාවේ සිය කාර්යාල කාමරය තුළ සූක්ෂම ලෙස අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය ඇසුරුම් කර එහි සේවකයන්ටම අලෙවි කරන බව
3 weeks ago Tags #ceylonwire තවත් ඛේදජනක අනතුරකින් පාසල් සිසුවියක් මරුට මීරිගම පොලිසිය පැවසුවේ පාසියාල-ගිරිඋල්ල මාර්ගයේ මීරිගම ජාතික පාසල අසල සිදු වූ රිය අනතුරකින් බරපතල තුවාල ලබා අද 17 හැවිරිදි පාසල්