
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දෙමළ ජාතික ප්රශ්නය විසඳීම සඳහා රැස්වීමක් ඉල්ලා ඉලංකෙයි තමිල් අරසු කච්චි ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිපියක් යවා තිබේ.
ජනාධිපතිවරයා වෙත යොමුකරන ලද ලිපියේ, ජනාධිපතිවරයා තම මැතිවරණ ප්රතිපත්ති ප්රකාශනයේ මෙම ගැටලුව විසඳීමට පොරොන්දු වී තිබුණද, ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගෙන නොමැති බව Iඑම පක්ෂය පෙන්වාදෙයි.
ප්රමුඛ දෙමළ දේශපාලන පක්ෂය ලෙස, මෙම ගැටළුව විසඳීම සඳහා රජය සමඟ සාකච්ඡා කිරීමට සූදානම් බවත්, ජනාධිපතිවරයා රැස්වීම සඳහා වේලාවක් වෙන්කරන ලෙසත් ඉලංකෙයි තමිල් අරසු කච්චි තවදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart