
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින කොටවිල පොලිස් ස්ථානයේ පාලන අංශයේ ස්ථානාධිපති, කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්තගේ වැඩ තහනම් කර තිබේ.
මාතර සහ හම්බන්තොට දිසාභාර නියෝජ්‍ය පොලිස්පති චාමික වික්‍රමසිංහ විසින් මෙම වැඩ තහනම් කිරීමේ නියෝගය නිකුත් කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.
අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත වන පොලිස් නිලධාරීන්ට අදාළව ක්‍රියාත්මක වන පොලිස් දෙපාර්තමේන්තු රීති හා චක්‍රලේඛ ප්‍රකාරව මෙම පියවර ගෙන ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart