
පාඩුව පිට පාඩුව ලැබූ මිල්කෝ එකට එකපාරටම වුණේ මොකක්ද? | කෝටි 149ක ලාභයෙන් සේවකයන්ටයි ගොවීන්ටයි රුපියල් 75,000 ගාණේ බෙදයි
රාජ්ය හිමිකාරීත්වය සහිත මිල්කෝ (පෞද්ගලික) සමාගම 2025 අගභාගය වන විට රුපියල් බිලියන 1.49ක (කෝටි 149ක) සාධනීය ශුද්ධ ලාභයක් වාර්තා කරමින්









