1 month ago Tags #ceylonwire අත්අඩංගුවට ගැනීමෙන් බේරෙන්න ශිරන්ති ‘අපේක්ෂිත ඇප’ ඉල්ලයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ විදේශගතව සිට නැවත ශ්‍රී ලංකාවට පැමිණීමේදී ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගැනීමේ අවදානමක් පවතින බව
1 month ago Tags #ceylonwire “නීතිවිරෝධී ඉරාන ආදායම් මාර්ග අවහිර කරනවා” | ශ්‍රී ලංකා මුහුදු සීමාවේ සිරවී ඇති ඉරාන නෞකා ගැන ඇමෙරිකානු තානාපති කාර්යාලයෙන් ප්‍රකාශයක් ඉරාන පාලන තන්ත්රයේ නීතිවිරෝධී ආදායම් මාර්ග අක්‍රීය කිරීමට සහ එම පාලන තන්ත්රය සමඟ ගනුදෙනු කිරීමේදී පවතින අවදානම පිළිබඳව ගෝලීය වශයෙන්
1 month ago Tags # බරපතළ_තර්ජනයක් අධික උණුසුම මව්වරුන්ගේ සහ අලුත උපන් බිළිඳුන්ගේ ජීවිතවලට බරපතළ තර්ජනයක් | එක්සත් ජාතීන් අනතුරු අඟවයි දේශගුණික විපර්යාස හේතුවෙන් මතුවන තර්ජනයක් ලෙස දැඩි උණුසුම මේ වන විට ගැබිණි මව්වරුන්, නූපන් දරුවන් සහ අලුත උපන් බිළිඳුන් දැඩි
1 month ago Tags #ceylonwire ඉරාන ඛනිජ තෙල් ඇමැති ඉල්ලා අස්වෙයි | “අවුලක් නෑ අපි තෙල් විකුණනවා” – ඉරානය කියයි පෞද්ගලික හේතූන් මත ඉරාන ඉන්ධන අමාත්‍ය මොහොසන් පාක්නෙජාඩ් තම ධුරයෙන් ඉල්ලා අස් වී ඇති බව රාජ්‍ය මාධ්‍ය ඊයේ (04) වාර්තා
1 month ago Tags #CCTV පැලවත්තේදී ඉත්තෑවෙක්ට පහරදී ඇදගෙන ගිය ‘සත්වයා’ හොයන්න පොලිසිය මහජන සහාය පතයි පැලවත්ත ප්‍රදේශයේ සිදු වූ කෲර ලෙස සත්වයකුට වධහිංසා පැමිණවීමේ සිද්ධියකට සම්බන්ධ පුද්ගලයකු හඳුනාගැනීම සඳහා මහජන සහාය පතා තිබේ. මෙම සිදුවීම
1 month ago Tags #ceylonwire විදේශීය සමාගම්වලට ඉන්ධන සහනාධාර ලබාදීම නොකළ යුතු බව රවී අවධාරණය කරයි විදේශීය සමාගම්වලට ඉන්ධන සහනාධාරය ලබාදීම රජය විසින් සිදු නොකළ යුතු බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී
1 month ago Tags #ceylonwire ඉන්දීය අගමැති සහ ස්විට්සර්ලන්ත ජනපති අතර හමුවක් ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ස්විට්සර්ලන්ත ජනාධිපති ගයි පර්මලින් අතර නියෝජිත මට්ටමේ නිල සාකච්ඡාවක් නවදිල්ලි නුවර හයිද්‍රාබාද් භවනේදී පැවැත්වුණි. රාජ්‍ය
1 month ago Tags #ceylonwire මෙන්න මේ ලෙඩ තියෙනවා නම්, බෙහෙත් ගන්න සල්ලි නැත්නම්, ජනාධිපති අරමුදලින් සල්ලි ඉල්ලගන්න ‘ජනාධිපති අරමුදල දැන් ජනතාවගේ අරමුදලයි’ යන තේමාව යටතේ, හදිසි සහ බරපතළ රෝග සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට අපේක්ෂා කරන ජනතාව වෙනුවෙන්
1 month ago Tags #ceylonwire පොඩි චෙකප් එකකට රනිල් අද රෑ සිංගප්පූරු යයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පෞද්ගලික සංචාරයක් සඳහා අද රාත්‍රියේ සිංගප්පූරුව බලා පිටත්ව යෑමට නියමිත බව ඔහුට සමීප ආරංචි මාර්ග පවසයි.
1 month ago Tags #ceylonwire ඉම්රාන් ඛාන් නිදහස් කරන්නැයි බලකරමින් පාකිස්ථානයේ දැවැන්ත විරෝධතා හිටපු පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් නිදහස් කරන ලෙස බලකරමින් ඔහුගේ පාකිස්ථාන් තෙහ්රීක්-ඊ-ඉන්සාෆ් (PTI) පක්ෂය සංවිධානය කළ දැවැන්ත විරෝධතා පාගමන ඉරිදා