
බම්බලපිටිය ඉඳන් වැල්ලවත්ත වෙනකම් මුහුදු තීරයේ අනවසර ඉදිකිරීම් 87ක් මාට්ටු | මේ මාසෙ ඇතුළත කඩන්න පරිසර ඇමැතිගෙන් නියෝග
බම්බලපිටිය සිට වැල්ලවත්ත දක්වා වූ මරීන් ඩ්රයිව් (Marine Drive) වෙරළ තීරය තුළ පිහිටි අනවසර ඉදිකිරීම් 87ක් බලධාරීන් විසින් හඳුනාගෙන ඇති









