
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොළඹ මහනගර සභාවේ සිය කාර්යාල කාමරය තුළ සූක්ෂම ලෙස අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය ඇසුරුම් කර එහි සේවකයන්ටම අලෙවි කරන බව කියන නගර සභා රියැදුරු සහායකයකු අයිස් මිලිග්‍රෑම් 20,860ක් සමග පෙරේදා (22 දා) අත්අඩංගුවට ගත් බව වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය පවසයි.
මෙම සැකකාර සේවකයා නගර සභා උප ඒකකවල සේවය කරන සේවකයන්ට හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය අලෙවි කරන බවට වලාන දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ ස්ථානාධිපතිවරයාට ලද තොරතුරක් මත එම බළකාය සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේදී මොහු කොළඹ මහනගර සභා දිසා කාර්යාල 03 හි රියැදුරු සහායකයෙක් බව හෙළිවී ඇත.
මොහු අත්අඩංගුවට පත්වන විටත් සේවයේ යෙදීසිට ඇති අතර මොහු සේවය කළ කාර්යාලය තුළදීම අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart