
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල උස් ගොඩනැගිලිවල ආරක්ෂාව පිළිබඳව පාර්ලිමේන්තුවේදී අවධානය යොමුවිය.
හදිසි අවස්ථාවකදී පළාත් පාලන ආයතනවලට ගිනි නිවීමේ හැකියාව තිබේද යන්න විපක්ෂ මන්ත්‍රීවරයකු විමසීය.
“හදිසි අවස්ථාවකදී ගින්නක් මැඩපැවැත්වීම සඳහා අවම වශයෙන් මහල් 50ක් දක්වා ඉහළට යා හැකි දොඹකර අවශ්‍ය වෙනවා. කොළඹ මහනගර සභාවට හෝ වෙනත් පළාත් පාලන ආයතනවලට එම ධාරිතාව තිබේද යන්න ප්‍රශනයක්” පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් පැවසීය.
ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී අක්රම් ඉලියාස් ද උස් ගොඩනැගිලිවල ආරක්ෂාව පිළිබඳව කරුණු සටහන් කර ඇති ලේඛනවල සත්‍යතාව පිළිබඳව ප්‍රශ්න කළේය.
කෙසේවෙතත් උස් ගොඩනැගිලිවල ආරක්ෂාව සහතික කිරීම සඳහා නව නීති හඳුන්වා දෙන බවට ඔහු සහතික විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart