3 months ago Tags #ceylonwire “ඉතිහාසය විසින් දිනෙක මාව නිදොස් කොට නිදහස් කරාවි” | හේමසිරි උසාවියේ මෛත්රිපාල සහ නිලන්ත ගැන කිව්වේ මොනවාද? පූර්ව බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් 2019 පාස්කු ඉරිදා ත්රස්ත ප්රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීමේ චෝදනාවට මරණ දඬුවම නියම වීමට පෙර,
3 months ago Tags #ceylonwire ශ්රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වාර් උමාර් දකුණු ආසියානු පාපන්දු සම්මේලනයේ උපසභාපති ලෙස නිතරඟයෙන් තේරී පත්වෙයි භූතානයේ පැවැති දකුණු ආසියානු පාපන්දු සම්මේලනයේ විධායක කමිටු රැස්වීමේදී, ශ්රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වාර් උමාර් නිතරඟයෙන් එම සම්මේලනයේ උප
3 months ago Tags #පාස්කු_ප්රහාරය මරණ දඬුවමට එරෙහිව පූජිත්ගෙන් සහ හේමසිරිගෙන් ශ්රේෂ්ඨාධිකරණයට අභියාචනා 2019 වසරේ සිදු වූ මාරාන්තික පාස්කු ප්රහාරය වළක්වා ගැනීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වූ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර
3 months ago Tags #ceylonwire යෝෂිතට සහ කරන්නාගොඩට එරෙහිව අධිචෝදනා ගොනුකරයි හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව
3 months ago Tags #ceylonwire නොර්වුඩ් ප්රාදේශීය ලේකම් කාර්යාලයේ ලක්ෂ 29ක අස්වැසුම වංචාවක් | නිලධාරිනියන් දෙදෙනෙක් අත්අඩංගුවට අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් රජයෙන් පිරිනමන අස්වැසුම දීමනා මුදල්වලින් රුපියල් ලක්ෂ 29කට අධික වටිනාකමකින් යුත් දැවැන්ත මූල්ය වංචාවක් සිදුකිරීමේ චෝදනාව
3 months ago Tags #ceylonwire මහර බන්ධනාගාරයේ කැරැල්ලක් මහර බන්ධනාගාරයේ කැරලිකාරී තත්වයක් උද්ගතවී ඇතැයි වාර්තා වේ. මේ වනවිට බන්ධනාගාර නිලධාරීන් එම තත්වය පාලනය කිරීමට පියවර ගනිමින් සිටින බව
3 months ago Tags #ceylonwire මහවැලි ගඟේ ජල මට්ටම ඉහළට | පේරාදෙණියේ කළු පාලමේ අලුත්වැඩියාවට ගෙනා යන්ත්රෝපකරණ ජලයෙන් යටවෙයි පසුගිය දින දෙක තුළ ඇදහැළුණු අධික වර්ෂාව හේතුවෙන් මහවැලි ගඟේ ජල මට්ටම ශීඝ්රයෙන් ඉහළ යාම නිසා පේරාදෙණියේ ඓතිහාසික කළු පාලමේ
3 months ago Tags #ceylonwire බැංකොක් සිට එවූ රු.කෝටි 10ක තෑගි පාර්සල් කටුනායකදී හෂීස් තොගයක් වෙලා තායිලන්තයේ බැංකොක් නුවර සිට ගුවන් භාණ්ඩ තොගයක් ලෙස මෙරටට එවා තිබූ ලෝහමය බහාලුම් තුළ සඟවා තිබූ කිලෝග්රෑම් 10.6කට අධික බරින්
3 months ago Tags #2026_පොදුරාජ්ය_මණ්ඩලීය_ක්රීඩා_උළෙල “දේශයේ රන් සිහිනය සැබෑවක් බවට පත්කළා” | ජනපතිගෙන් රුමේෂ්ට සුබපැතුම් 2026 පොදුරාජ්ය මණ්ඩලීය ක්රීඩා උළෙලේ හෙල්ල විසිකිරීමේ තරගයෙන් රන් පදක්කම දිනාගත් ශ්රී ලංකා මලල ක්රීඩා තරුව වන රුමේෂ් තරංග වෙත
3 months ago Tags #ceylonwire මීගමුව මුහුදේ යාත්රාවක් පෙරළෙයි | එක් අයෙක්ගේ සිරුර හමුවෙයි | දෙදෙනෙක් අතුරුදහන් | නාවික සහ ගුවන් හමුදා මෙහෙයුම් ක්රියාත්මකයි මීගමුවට ඔබ්බෙන් වූ මුහුදු තීරයේදී ධීවර යාත්රාවක් පෙරළීමෙන් පසු ශ්රී ලංකා නාවික හමුදාව සහ ශ්රී ලංකා ගුවන් හමුදාව එක්ව සෙවීම්